පරණ අවුරුද්ද සඳහා ස්නානය අප්‍රේල් මස 13 වෙනි බදාදා දින කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය මැනවි. අලුත් අවුරුදු උදාව අප්‍රේල් මස 14 වෙනි බ්‍රහස්පතින්දා දින පූර්ව භාග 08.41 තත්පර 17ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ. පුණ්‍ය කාලය අප්‍රේල් මස 14 වන බ්‍රහස්පතින්දා (එළිවන පාන්දර පූර්ව භාග 02.17 තත්පර 17 සිට එදින අපර භාග 03.05 තත්පර 17 ද…
Read moreඈත අතීතයේ සිට ඉසිවර නියමයන්ට අනුව පැවත එන විධිමත් චාරිත්රයකි වාස්තු බහිරව පූජාව. මේ පූජාවෙන් අප බලාපොරොත්තු වන්නේ වාස්තු භූමියට ආශාවෙන් උපන් අට දිසාධිපති බහිරවයන් එම වාස්තු භූමිය තුළින් පන්නා දැමීම නොව ඔවුන්ගේ සිත්සතන් සතුටුකොට ආශිර්වාද ප්‍රයෝජන ලබා ගැනීමයි. අද ඔබ මිලදී ගන්නා ඉඩම් පර්චස් හයේ සිට ඉදිරියට විහිදී යන ඉඩම් වේ. මේවා …
Read moreවාස්තු විද්‍යාත්මකව භූමි දෝෂ ක්‍රම කීපයකට විග්රහ කළ යුතුයි. ඒ අනුව ඔබ නව නිවසක් තනා ගැනීම සඳහා මිලදී ගත් ඉඩම හෝ ලැබුණ ඉඩම හෝ ඔබ පදිංචි වී සිටින ඉඩම යෑයි සිතන්න. මේ කුමන භූමියක් වූවත් භූමියේ පිහිටීම අනුව දෝෂ ඇතිවේ. මීට පෙර ලිපියේ දී භූමි පිහිටීම පිළිබඳව එකුන් විසි ආකාරයක භූමි විග්‍රහයක් කර ඇත. ඒ අනුව පෘතුවි පෘෂ්ඨය තුළ භූමියක් ස…
Read moreඈත අතීතයේ සිට පැවත එන ජ්‍යෝතිෂ්‍ය වාස්තු විද්‍යාත්මක එකුන් විසි ආකාර භූමි පිළිබඳව ඔබ දැනුවත් කරන්නේ ඔබේම යහපත සඳහාය. ඒ මන්ද යත් මේ හැඩතලවලින් යුක්ත ඉඩම්වල ගෘහ වාසයක් සකස් කර ගැනීමෙන් ඇතිවන සුබ අසුබ සරලව විග්රහ කරන බැවින් ඔබට එය වටහා ගැනීමටද ඉන් ප්‍රතිඵල ලබා ගැනීමටද හැකිවේ. ඒ අනුව ඔබ දතයුතු පළමු භූමි හැඩතලය නම් "සිංහාකාර භූ…
Read more''පතිරූප දේශ වාසොච පුබ්බේච කත පුඤ්ඤතා'' යන බුදු වදනට අනුව ඔබට ජීවත් වීමට සුදුසු ප්‍රදේශය කුමක්ද? කියා මීට අවුරුදු දෙදහස් හත්සියයකට පෙර බුදු පියාණන් වහන්සේගේ දේශනයෙන් පැහැදිලි වෙනවා. ඊටත් අවුරුදු දහස් ගණනකට පෙර ඉසිවරු තුන්කල් බලා මෙය පැහැදිලි ලෙස දක්වා ඇති බව ඉපැරැණි වාස්තු විද්‍යාවෙන් ස්ඵුට වෙනවා. මෙය මෙසේ තිබි…
Read moreවාස්තු විද්‍යාවේ ප්‍රධාන අංක 2 කි. එනම් නිවාස සෑදීමට සුදුසු භූමියක් තෝරා ගැනීම හා නිවස සාදා ගැනීම යනුවෙනි. නිවසක් සෑදීමට තෝරාගත් භූමිය නිවසක් සෑදීමට උචිතද, අනුචිතද යන්න දැන ගැනීමට නිවාස ඉදිකිරීමට ප්‍රථම භූමි පරීක්ෂාවක් කළ යුතුය. එලෙස භූමි පරීක්ෂාව සිදු කරනු ලබන ආකාර හතරක් පැරණි වාස්තු විද්‍යා පොත පතෙහි සඳහන්ය. භූමි පරීක්ෂා…
Read moreඔබට යම් කරදරයක් ඇති වූ විට ඔබ කාගේ හෝ පිහිට පැතීම ස්වභාවිකයි. ඔබ පිහිට පතන අයගෙන්ම ඔබට පෙරළා කරදර ඇතිවන අවස්ථාද නැතිව නොවේ. මේ නිසා පිහිටත් ආරක්ෂාවත් ලබා ගැනීමේ දී ඔබ දෙපාරක් සිතා විමසිලිමත්ව ඒ දේ නිසියාකාරයෙන් ලබා ගැනීමට බුද්ධිමත් විය යුතුයි. ඔබගේ නිවසේ කරදර වැඩිවන විටද ඔබ යම් යම් නොපෙනෙන බලවේග වල පිහිට ආරක්ෂාව ලබාගන්නවා. ඒවා…
Read moreමේ ලෝකේ උපත ලබන සෑම කෙනෙකුම කිසියම් දිනයක මරණයට පත්වෙනවා. මෙය ලෝක ධර්මතාවයකි. සෑම ආගමකම සහ සෑම දර්ශනයකම සත්වයාගේ උපත සහ මරණය පිළිබඳව අදහස් දක්වා තිබෙනවා. මේ අතරින් සංසාරික චක්‍රය පිළිබඳව චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළ අප තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ සFවයාගේ උපතේ සිට මරණය දක්වා සිදුවන ක්‍රියාවලිය පිළිබඳව ලෝක සත්වයා හට අවබෝධ…
Read moreවසක අලංකාරය වහලය හා බිත්ති පිළියෙල කිරීම මත පවතින බව ඔබ දත යුතුයි. එය කාලයට පරිසරයට දේශගුණයට හා වෙනස් වන මෝස්තර නිර්මාණ අනුව ගැළපිය යුතු අතර, එය වාස්තු විද්‍යාත්මකව හා ශාස්ත්‍රානුකූලව මෙන්ම ජ්‍යෙdතිර් විද්‍යාත්මක දෝෂයන්ගෙන් තොරව කිරීම වැදගත් ය. නිවසක් නව නිමාවකට සාදා ගැනීම අභිප්‍රාය ඇති කවුරුන් උවත් විවිධ මාදිලියේ ඇති අලංකාර ප්…
Read moreඅයියෝ නංගි මොකක්ද මේ කරලා තියෙන්නේ මේ ගෙදර මුදුන් බිත්ති තුනක් තියෙනවානේ ඇත්තටම ඔයාලා මෙච්චර කාලයක් කොහොමද මේ ගෙදර හිටියේ" ඔයාලාගේ ගෙදර කුරුස බිත්තියකුත් තියෙනවා. ඒක නම්, ඉතින් හොඳ දෙයක් නොවෙයි. වැඩිකල් ආයුෂ නැහැ. ඉක්මනට මොනවා හරි කරන්න" "පඩිපෙළ දොර ඉස්සරහටම ඇවිල්ල කවුද මේක හැදුවේ හොඳ වේලාවට මම මේක දැක්කේ ඔයාලා…
Read moreමිනිසුන් සතු හැකියාවන් ඉතා පුදුම සහගත අයුරින් වරින් වර ලෝකයා හමුවේ ප්‍රදර්ශනය වන අවස්ථා බොහෝමයක් අප දැක තිබෙනවා. කායික ශක්තිය හා මානසික ශක්තිය තුලින් මෙම හැකියාවන් ඉදිරිපත් වීම දක්නට පුළුවන්. නමුත් කායික ශක්තිය අභිබවා මානසික ශක්තිය ඉදිරියෙන් ගමන් ගන්නා අවස්ථා අප විසින් දැක තිබෙනවා. එසේම කායික ශක්තිය සීමාවන් සහිත වූවාට මානසි…
Read moreසූනෙකු ඇගට වැටීම කිසියම් සුබ හෝ අසුබ දෙයක පෙරනිමිත්තක් ලෙස අදටත් ජනතාව අතර විස්වාසයක් පවතී.සූනා පමණක් නොව කටුස්සාද ඇගට වැටීම් සිදුවන අවස්තා ස්තාන අනුව පලාඵල කියැවේ.සූනෙකු ඇගට වැටීමේදී එයි ඵල විපාකයන් , එම සිදුවීම සිදුවන විට උදාවී පැවති ලග්නය , දිනට යෙදී ඇති නැකත සහ තිථිය අනුව මෙන්ම දිශාව අනුවද වෙනසකට ලක්වේ.
තරමක් පැසුණු දෙහි ගෙඩියක් දෙකක් ගෙන එය සිහින් තීරු වලට කපා පොල් ස්වල්පයක් ගා සාදාගත් මිටිකිරි සමඟ හොඳින් රත්කර මිටිකිරි හිඳුනු විට දෙහි පෙති හොඳින් අඹරා එම මිශ්‍රණය යටි පතුලේ කටු ඇනීම් සීරීම් ආදිය නිසා පැසවා ඇති තුවාල වල රාත්‍රියක් පුරා ගැල්වීමෙන් විෂ සහිත ස්වභාවය ඉවත් කිරීම හා තුවාල හොඳින් පිරිසිදු කිරීමට යෙදා ගත හැකියි.