මුදල්, ධනය, සුඛෝපභෝගීත්වය, ආදරය, විවාහය ආදිය අපගේ ජීවිතයේ අනිවාර්ය අංගයකි. කෙසේ වෙතත්, මේ සියල්ල අයිති කර ගැනීමට සෑම කෙනෙකුම දෛවෝපගත නොවේ. ඒ සදහා ඔබට සිකුරු ග්‍රහයාගේ ආශිර්වාදයක් තිබිය යුතුය. ඔබට සුඛෝපභෝගී සහ ලෞකික ජයග්‍රහණ ලැබීමට නියම වී නොමැති නම්, මෙම ලිපිය ඔබට මග පෙන්වීමක් විය හැකිය. සිකුරු ග්‍රහයා සුඛෝපභෝගී, ආදරය, ප්‍රේමය, වි…
Read moreඅතීතයේ සිට මේ දක්වා , වර්ථමාන ශ්‍රී ලංකාව හැදින්වීමට විවිධ නාමයන් භාවිතා කලහ.ඒ අතර " රත්නදීපය" යන නාමයද භාවිතා වූ බව කවුරුත් දන්නා කරුණකි.ශ්‍රී ලංකාව ශිෂ්ඨාචාරගත වූවා යැයි වර්තමාණිකයන් සිතා සිටිනා විජය කුමරු තම්බපණ්නියෙන් ගොඩබට දා සිට මෙරට ඉතිහාසය අධ්‍යයනයේදී විදේස් රටවල වෙළදුන් මෙරටට පැමිණීමට ප්‍රධාන හේතු සාධකය වූ…
Read moreසූනෙකු ඇගට වැටීම කිසියම් සුබ හෝ අසුබ දෙයක පෙරනිමිත්තක් ලෙස අදටත් ජනතාව අතර විස්වාසයක් පවතී.සූනා පමණක් නොව කටුස්සාද ඇගට වැටීම් සිදුවන අවස්තා ස්තාන අනුව පලාඵල කියැවේ.සූනෙකු ඇගට වැටීමේදී එයි ඵල විපාකයන් , එම සිදුවීම සිදුවන විට උදාවී පැවති ලග්නය , දිනට යෙදී ඇති නැකත සහ තිථිය අනුව මෙන්ම දිශාව අනුවද වෙනසකට ලක්වේ.
තරමක් පැසුණු දෙහි ගෙඩියක් දෙකක් ගෙන එය සිහින් තීරු වලට කපා පොල් ස්වල්පයක් ගා සාදාගත් මිටිකිරි සමඟ හොඳින් රත්කර මිටිකිරි හිඳුනු විට දෙහි පෙති හොඳින් අඹරා එම මිශ්‍රණය යටි පතුලේ කටු ඇනීම් සීරීම් ආදිය නිසා පැසවා ඇති තුවාල වල රාත්‍රියක් පුරා ගැල්වීමෙන් විෂ සහිත ස්වභාවය ඉවත් කිරීම හා තුවාල හොඳින් පිරිසිදු කිරීමට යෙදා ගත හැකියි.