Contact Us

Life Astrology Magazine
ඉංග්‍රීසි සහ සිංහල භාෂාවන්ගෙන් , ශාස්ත්‍රයෙහි කෙළ පැමිණි විද්වතුන් විසින් ලියා , ලොව වටා රට වටා සිංහල භාෂාමය සහ ඉංග්‍රීසි භාෂාමය වෙබ් අඩවි තුළ ප්‍රසිද්ධ කර ඇති , ජ්‍යෙතිෂයානුබද්ධ දැනුම , ශ්‍රී ලාංකික සහ ලෝකවාසී ජනතාවට , එකම බ්ලොග් අඩවියක් තුළ පරිශ්‍රීලණය කිරීමට අවස්තාව සලසා දෙනුවස් , " ජීවිතය " ජ්‍යෙතිෂමය සඟරාව තුළ මෙලෙස මෙම ළිපි පළකරණු ලබයි.

අප සෑම අවස්තාවකදීම කර්තෘ අයිතිය සහතික කරලීමට පෙනී සිටින අතර , යම් යම් අවස්තාවලදී ඇතිවන ප්‍රමාද දෝශයන් පිළිබදව , අපගේ බලවත් කණගාටුවද , මෙලෙස පළකරන්නෙමු.මෙම බ්ලොග් අඩවිය හරහා මුදල් ඉපයීමක් කිසිසේත් සිදු නොවන අතර , වර්තමාණය සහ අනාගතය තුළද අපි එය සහතික කරන්නෙමු.මෙම බ්ලොග් අඩවියෙහි ඵළවන්නාවූ කිසියම් වූ ළිපියක් හෝ වෙනත් අංගයක් පිළිබදව , එහි කර්තෘ වරයා විසින් යම් අප්‍රසාධයක් දක්වන්නේ නම් , එම ළිපිය හෝ වැඩසටහන , එසැනින් ඉවත්කිරීමට අප වගකීමෙන් යුතුව බැදී සිටින්නෙමු.

දැනුම බෙදීයා යුතු අතර , එසේ නොවන සෑම අවස්තාවකදීම සමාජය දැනුමෙන් පිරිහීයනු ඇත.වර්තමානයේ ජ්‍යෙතිෂය සහ එයට බද්ධ වූ විෂය ශේත්‍රයන් ජනතාව අතර දැඩි අප්‍රසාධයට ලක්වීමට මූලික හේතුවද දැනුම සමාජය වෙත ගලා නොයාම වෙයි.උගතුන් නිහඩව සිටීම මෙහි ප්‍රධාන සාධකය වන අතරම නූගතුන් ධනය , සැපය උදෙසා සමස්තය වෙත හානිකරමින් සිටියි

ඉතින් ... දැනුම ප්‍රියැති පාඨක , ප්‍රේක්ෂක රස හිතවතුනි, අතීත , වර්තමාණ , අනාගත කාල මානයේ සත්‍යය වූ අති දීර්ඝ වූ සවිස්තරාත්මක රස විස්තරය , කියවා බලන්නට , අසා දැනගන්නට , දැක බලා අවබෝධකරගන්නට එන්න එක්වන්න " ජීවිතය " ජ්‍යෙතිෂය සඟරාමය බ්ලොග් අඩවිය සමඟ.

CONTACT US - අප සමඟ සම්බන්ධවීමට

On Web : Sri Lanka සිංහල Magazine


Phone : +94 - 702872322

Email : newslanka.mag@gmail.com


Skype : Whatsapp : Viber - Imo - Youtube


ඔබගේ අදහස් උදහස් එකතු කරන්න

Your Name - ඔබගේ නම 

Your Email - ඊමේල් ළිපිනය

Your Message - ඔබගේ අදහස


දැනුම රසය වින්දනය සමඟ ලොව පුරා රටවටා විසිර පැතිර ගිය විශ්මිත විශේෂාංග සහිත ශ්‍රී ලංකා සිංහල ජ්‍යෙතිෂය සඟරාමය අත්දැකීම


Life Astrolgoy Magazine


Post a Comment

0 Comments