සකල විශ්වීය ස්වභාවිකත්වයේ ක්‍රීඩාව ක්‍රියාත්මක වෙමින් පවතින පුරාණයක මනෝ බුද්ධි විකාශනය දැනට පවතින විද්‍යාඥයන් තුන්වන ඇසින් දැකීමට අවබෝඳ කොටගත් , පූර්ව සෘෂි මුණි පරපුරක උත්තම දැනුම , පෙරදිග භාරතීය වේද ශ්‍රවණය ලෙසින් මෙතෙක් පැවති , නූතන කලියුගයේ සීමාව තුළ මනුජන හිතසුව පිණිස ක්‍රියා කිරීම සඳහා ක්‍රියා කරයි. වේඳ ශ්‍රාස්ත්‍රීය උත්තමය තුළ…
Read moreරෝගීන් රැගෙන එන සියලු වෛද්‍ය වාර්තා පසෙක තබා නාඩි බලා රෝග හඳුනාගෙන ඊට නිසි ප්‍රතිකාරයක් කරන වෙද හාමුදුරුනමක් හමුවීමට පසුගිය දිනෙක අපි ගියෙමු. පිරිමි පක්ෂයේ දකුණතත්, කාන්තා පක්ෂයේ වමතත්, ඇතැම් විට දෙඅතත් නාඩි පිරික්සීමට ලක් කරන උන්වහන්සේ පේන කියන්නාක් මෙන් ශරීරයේ තිබෙන සියලු රෝග හා දෝෂ දකින්නේ පියවි ඇසටත් වඩා නිරවුල්වය. හෙළ වෙ…
Read moreඒ වෙද මැඳුරට මා ඇතුළු වූයේ බොහෝ රෝගීන්ගේ ඉල්ලීම මතය. ඒ වන විටත් එහි රැඳී සිටි රෝගීන් අතර සුවපත් වූවෝ ද බොහෝ වූහ. පිරිසක් ප්‍රතිකාර ගැනීමට පැමිණ සිටියදදීතවත් පිරිසක් වෛද්‍යවරයාට ස්තුති කරන්නට පැමිණ සිටියහ. මේ කිසිවකු මගේ පැමිණීම එතරම් ගණනකට ගත්තේ නැත. ඔවුන් මා ගැන සිතන්නට ද ඇත්තේ කිසියම් රෝගයකට ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගියකු ලෙසය…
Read moreමිනිස් සිරුරේ අස්ථි පංජරයට ඇතිවන කැඩීම්, බිඳීම්, අවසන්ධි වීම්, තැලීම්, කෙටීම් හා සුෂුම්නාවේ ආබාධ යථා තත්ත්වයට ගෙන ඒමට බාරොන් සිංඤෝ වෙදැදුරු විශේෂ බවක් දැක්වීය. මේ වෙදැදුරු පත්තු, මැල්ලුම්, පැණි පත්තු හා තෙල් බෙහෙත්වලින් කරන ප්‍රතිකාරය කිසි දිනෙක වැරදුනේ නැත. ඔහු නිහතමානීය. කිසි විටෙක කලබල වූයේ නැත. තමාගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණ…
Read moreබයිබලය ආශ්‍රිතව විවිධ රෝග සුව කළ හැකි යෑයි බොහෝ කතෝලික බැතිමත්හු විශ්වාසය පළ කරති. එමෙන්ම ඊට අනුගත වෙමින් පූජකතුමන්ලා ද රෝගීන් ආශිර්වාද ගන්වමින් රෝගීන්ගේ සිත සුව පිණිස කරන ආසිරි ගැන්වීම හා යාඥාව තුළින් කිසියම් සහනයක් ලැබුවෝ ද නැත්තේ නොවේ. පාස්කුවට නිපදවා ගන්නා ශුද්ධ වූ තෙලක් මෙසේ රෝගීන් සුවපත් කිරීමට ගෙන ආශිර්වාද ගැන්වීමෙන් මෙකී …
Read moreයමෙකු රෝද පුටුවකින් සිංහල වෙදගෙදරට පැමිණ දෙපයින් තමාගේ නිවසට යන්නේ නම්, තවත් කාන්තාවක හැරමිටි වාරුවෙන් පැමිණ තමාට වාරුව දුන් හැරමිටිය අමතක වන්නේ නම් ඊට දක්ෂතා දැක්වූ සිංහල වෙදකමත් වෙදදුරුවරයා පිළිබඳවත් අපට කිවයුත්තේ කුමක්ද? සැබවින්ම දේශීය වෙදකමේ මෙවැනි හාස්කම් අප ඉදිරිපිට සිදුවූ ඒවායෑයි කිවතොත් යමෙකුට එය පිළිගැනීමට තරම් අපහසුවක්…
Read moreමම කෘෂිකර්ම නිලධාරියෙක්. දැන් විශ්‍රාම ගිහිල්ලා ඉන්නේ. ඒ කාලේ අපි හොඳට දුවල පැනල කරපු වැඩ විශ්‍රාම ගිහිල්ල මාසයක් දෙකක් යනකොට නතර වුණා. අඩු තරමේ ව්‍යායාමයක් කර ගන්න තරම්වත් අවස්ථාවක් උදා වුණේ නැත්තේ අලසකම මුල් වුණාය කියල සමහර වෙලාවට මට හිතුනා. කොහොම හරි දැන් මගේ වයස අවුරුදු හැත්තෑ දෙකයි. අන්තිමේදී ශාරීරික හා මානසික හේතුත් බලපා…
Read moreමිනිස් සිරුර නිර්මාණය වී ඇත්තේ දොaෂ, ධාතු හා මළවලින් වන අතර ඔවුනගේ සෞඛ්‍ය ර¹ පවතින්නේ පංච මහා භූතයන් හා ත්‍රිදොaෂ තත්ත්වය මතය. එනිසාම මිනිස් සිරුර රෝග කාරකයන්ට බඳුන්වන්නේ එම පංච මහා භූතයන්ගේ අඩු හෝ වැඩිවීම හේතුකොට ගෙනය. මෙම තත්ත්වය යටතේ රෝගියකුගේ රෝග පරීක්ෂාවේදී දේශීය වෛද්‍යවරයකු හැටියට දොaෂ, ධාතු, මළ පිළිබඳව ඉතා හොඳින් ප්‍රගුණ ක…
Read moreසූනෙකු ඇගට වැටීම කිසියම් සුබ හෝ අසුබ දෙයක පෙරනිමිත්තක් ලෙස අදටත් ජනතාව අතර විස්වාසයක් පවතී.සූනා පමණක් නොව කටුස්සාද ඇගට වැටීම් සිදුවන අවස්තා ස්තාන අනුව පලාඵල කියැවේ.සූනෙකු ඇගට වැටීමේදී එයි ඵල විපාකයන් , එම සිදුවීම සිදුවන විට උදාවී පැවති ලග්නය , දිනට යෙදී ඇති නැකත සහ තිථිය අනුව මෙන්ම දිශාව අනුවද වෙනසකට ලක්වේ.
තරමක් පැසුණු දෙහි ගෙඩියක් දෙකක් ගෙන එය සිහින් තීරු වලට කපා පොල් ස්වල්පයක් ගා සාදාගත් මිටිකිරි සමඟ හොඳින් රත්කර මිටිකිරි හිඳුනු විට දෙහි පෙති හොඳින් අඹරා එම මිශ්‍රණය යටි පතුලේ කටු ඇනීම් සීරීම් ආදිය නිසා පැසවා ඇති තුවාල වල රාත්‍රියක් පුරා ගැල්වීමෙන් විෂ සහිත ස්වභාවය ඉවත් කිරීම හා තුවාල හොඳින් පිරිසිදු කිරීමට යෙදා ගත හැකියි.