"No one can change the consequences of karma. Luckily and unfortunately for any living being in this life, karma comes after itself. "
ඉතින් .. ප්‍රේක්ෂක පාඨක හිතවතුනි .. භෞතිකමය ස්වරූපයෙන් කිසිදු පංචේන්ද්‍රිය තත්වයකට ගෝචර නොවන , ගණිතමය වූ බුද්ධි මානයෙන් පමණක් දැන දැක හදුනාගැනීමට හැකිවන , සූර්ය චන්ද්‍ර පෘතුවි යන ත්‍රිත්ව බල සාධකයෙන් සැකසීගත්තාවූ රාහු කේතු, භාරතීය ජ්‍යෙතිෂය වේද ශ්‍රාස්ත්‍රය තුළ මනුෂ්‍ය කර්මයේ අඳුරු පැතිකඩ කියාපානු ලබන ප්‍රධාන කර්ම ග්‍රහ සඤ්ඤා රූ…
Read moreආයුෂය බොහෝ වේවා ! යි අප ඔබ සැම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනු ලබනව. ඉතින් හඳහන ලංකා ජ්‍යෙතිෂය සේවය - හඳහන ලංකා වෙබ් අඩවිය සහ ජීවිතය යූටියුබ් නාළිකාව වෙනුවෙන් මම ජනක් පී කුමාර සසර සරණ මනුෂ්‍යය සත්ව කර්මයාගේ ක්‍රියාත්මක ප්රථිඵලය ග්‍රහ සඤ්ඤාරූපකය තුළින් පහදා හදුනාගනු පිණිස - අදින් සූර්යය වර්ෂ 2211849 ට ආදි පූර්වයෙහි ශාල්මලී දේශ වාසී මය න…
Read moreවර්තමානයේ උපන් දින ඉංග්‍රීසි දින දර්ශනයට අනුව සමරනු ලබයි. තිථිය හෙවත් චන්ද්‍ර දිනය අනුව උපන් දින සැමරීම වඩාත් සුබදායක සහ අධ්‍යාත්මික වශයෙන් ප්‍රයෝජනවත් වේ. තිථියට අනුව උපන්දිනය සැමරීමේ අධ්‍යාත්මික වැදගත්කම අපි සොයා බලමු . උපන්දිනයක් සැමරීම යනු ගෙවී ගිය වසර තුළ අධ්‍යාත්මික අභ්‍යාස කිරීමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් දෙවියන්ට කෘතඥතාව …
Read more2023 මැයි මස 02 වනදා සිට මැයි මස 30 වනදා දක්වා වූ දින සීමාව තුළ සිකුරු ග්‍රහයා මිතුන රාශිය හරහා ග්‍රහචාරයේ හෙවත් , මිතුන රාශිය හරහා ගමන් කරයි.මෙම ග්‍රහ සංසිද්ධිය මූලිකව මේෂ වෘෂභ මිතුන ආදී ලෙසින් වූ ලග්න දොළොස වෙත පහතාකාරයේ සුභාසුබ ප්‍රථිපල ඇතිකරනු ඇත. මේෂ ලග්නය - ඔබගේ ලග්නයෙන් තුන්වැන්න හරහා ගමන් කරන අතර අවිවාහකයන් වෙත මංගල යෝජනා…
Read moreක්‍රිස්තු වර්ෂයෙන් 2023 ක් වූ අප්‍රියෙල් මස 22 වන සෙනසුරාදා සිට 2024 ක් වූ මැයි මස 01 වන බදාදා අතර කාල සීමාව තුළ ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා මේෂ රාශිය තුළ ග්‍රහ චාරයේ යෙදෙන අතර අතර මෙම ග්‍රහ සංසිද්ධිය වසර 12 කට පසුව සිදුවන්නා වූ විශේෂිත ග්‍රහ සංසිද්ධියක් ලෙස සැළකිය හැකියි.ගුරු මේෂ රාශිය වෙත පිවිසෙන අවස්තාව වන විට රාහු ග්‍රහයා මේ…
Read moreරවි මේෂ පළමු භාග වූ බක් මස අව නවවක නම් වූ තිතිය ලත් කිවි දින මධ්‍ය උදයාදී පැය 22 යි මිනිත්තු 01 ට හෙවත් ව්‍යවහාරික ක්‍රිස්තු වර්ෂයෙන් 2023 ක් වූ අප්‍රියෙල් මස 14 වන සිකුරාදා අපරභාග 02 යි විනාඩි 59 ට රවි හිමි සිංහ ලග්නය - රවි හිමි සිංහ හෝරාව රවි හිමි සිංහ දෙර්කාණය - බුධ හිමි මිතුන නවාංශකය. ගුරු හිමි ගරිජ කර්ණය - සිකුරු හිමි සාධ්…
Read moreවිද්‍යයා තාක්ෂණික වර්තමාණික කලියුඟය තුළ , මරනය තෙක් වූ මනුෂ්‍යය දිවිය පවත්වාගැනීම සඳහා මූල්‍යමය ධනය ස්වභාවිකත්වයට දෙවෙනි වූ හරිත ජීව සාඳකය වන බව පෙරදිග භාරතීය වේඳ ශ්‍රාස්ත්‍රීය දැනුම තුළ සඳහන් කරනු ලබන අතර මූල්‍යමය ධනය මගින් පෝශිත වූ මිනිසුන් , මනුෂ්‍ය ලෞකිඛ ජීවිතය තුළ අනේකවිද වූ සැපය රිසි ලෙස භුක්තිවිඳින බවත් , මූල්‍යයමය ධනය ලෙසින්…
Read moreසූනෙකු ඇගට වැටීම කිසියම් සුබ හෝ අසුබ දෙයක පෙරනිමිත්තක් ලෙස අදටත් ජනතාව අතර විස්වාසයක් පවතී.සූනා පමණක් නොව කටුස්සාද ඇගට වැටීම් සිදුවන අවස්තා ස්තාන අනුව පලාඵල කියැවේ.සූනෙකු ඇගට වැටීමේදී එයි ඵල විපාකයන් , එම සිදුවීම සිදුවන විට උදාවී පැවති ලග්නය , දිනට යෙදී ඇති නැකත සහ තිථිය අනුව මෙන්ම දිශාව අනුවද වෙනසකට ලක්වේ.
තරමක් පැසුණු දෙහි ගෙඩියක් දෙකක් ගෙන එය සිහින් තීරු වලට කපා පොල් ස්වල්පයක් ගා සාදාගත් මිටිකිරි සමඟ හොඳින් රත්කර මිටිකිරි හිඳුනු විට දෙහි පෙති හොඳින් අඹරා එම මිශ්‍රණය යටි පතුලේ කටු ඇනීම් සීරීම් ආදිය නිසා පැසවා ඇති තුවාල වල රාත්‍රියක් පුරා ගැල්වීමෙන් විෂ සහිත ස්වභාවය ඉවත් කිරීම හා තුවාල හොඳින් පිරිසිදු කිරීමට යෙදා ගත හැකියි.