ගෙල ප්‍රදේශයේ දිග, පළල, පැහැය සහ එහි පිහිටන රේඛා, ලප ආදියෙන් ස්ත්‍රියකගේ ගති ගුණ හා සිතැඟි මනාව විදහා දැක්වේ. දේහ ලක්ෂණ විද්‍යාවේ දැනුම අද සමාජයට බෙහෙවින් වැදගත් වේ. නමුත් දේහ ලක්ෂණ විද්‍යාව දත් අයෙකුට ඔවුන් පහසුවෙන් හඳුනා ගෙන ඔවුන්ගෙන් ඈත්ව ජීවත්වීමට හැකියාව ලැබෙනවා මෙන්ම ඔවුන්ගෙන් වන හානියද අවම කර ගත හැක. මිනිස් සිරුරේ …
Read moreලිංගිකත්වය සහ විවාහය එකිනෙකට සමීප වචන දෙකකි.සෑම මනුෂ්‍යයෙකුම මනුෂ්‍ය අවයවයන් සහිතව උපත ලබා ඇතිනම් නිසි ස්නායු සහ හෝමෝන ක්රියාකාරීත්වයක් සමගම නිසි මානසික සමබරතාවයක් සහිතව ජීවත්වන්නේ නම් නිසි කල වයස උදාවන විට ලිංගික ක්‍රියාකාරකම් සදහා යොමුවේ.සමාජ සම්මතය අනුව ලිංගිකත්වයේ නීත්‍යාණුකූල පදනම විවාහය හරහා සිදුවේ.විවාහය සිදුවන්නේ නිසි සුදුස…
Read moreලිංගිකත්වය සියලු සත්වයාගේ අකණ්ඩ පැවැත්මට මූලික සාධකය සපයයි.එක් පුද්ගලයෙකු ගත්විට , එම පුද්ගලයාට ආවේනික වූ ගති සිරිත් පවතී.ඒ ආකාරයෙන් ලිංගිකත්වය , ලිංගික ආකර්ෂණය සහ ලිංගික හැකියාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙති.එක් අයෙකු ලිංගිකත්වය තුල සිය උපරිම කායිඛ මානසික තෘප්තිමත් භාවය ලබනා විට , තවත් අයෙකු ඒ හේතුවෙන් කායිඛ මානසික අතෘ…
Read moreදේහ ලක්ෂණ විද්‍යාව ස්ත්‍රි පුරුෂ දෙපාර්ෂවයටම පොදු ආකාරයෙන් ශරීර ලක්ෂණයන් පිලිබදව විග්රහ කරයි.නමුත් කාන්තා දේහලක්ෂණ පිලිබදව බොහෝ දෙනෙකුගේ වැඩි අවදානය යොමුවී ඇති අතර ඒ පොලිබදව්ව වැඩි සැලකිල්ලක් දක්වන බවද පෙනෙන්නට තිබේ.කාන්තා ශරීරයේ පිහිටා ඇති උපන් ලප සහ ඉන්නන් පිලිබදවත් එමගින් කාන්තාවකගේ ගුණාන්ගයන් හදුනාගතහැකි ආකාරයත් මෙම ලිපිය මගින්…
Read moreමීන කාන්තාවකයේ පියයුරු මුල පිරිපුණ්ව අග කොටස දක්වා සිහින්වන ආකාරයෙන් වැඩී ඇත්නම් ජීවිතයේ මුල් කාලය ඉතා සැපවත්ව කාලය ගතකරන අතර පසුව දුකින් කාලය ගතකිරීමට සිදුවේ.සමව , ගනව , වක්‍රව පියයුරු වැඩී ඇති කාන්තාව රාගාධික වන නමුත් තම සැමියාට එකගව ආදර සහ කරුණාවෙන් යුතුව තම දරු දැරියන් සමග සතුටින් වාසය කරයි.විශාල ප්‍රමාණයට පියයුරු වැඩී ඇති කාන්…
Read more
සූනෙකු ඇගට වැටීම කිසියම් සුබ හෝ අසුබ දෙයක පෙරනිමිත්තක් ලෙස අදටත් ජනතාව අතර විස්වාසයක් පවතී.සූනා පමණක් නොව කටුස්සාද ඇගට වැටීම් සිදුවන අවස්තා ස්තාන අනුව පලාඵල කියැවේ.සූනෙකු ඇගට වැටීමේදී එයි ඵල විපාකයන් , එම සිදුවීම සිදුවන විට උදාවී පැවති ලග්නය , දිනට යෙදී ඇති නැකත සහ තිථිය අනුව මෙන්ම දිශාව අනුවද වෙනසකට ලක්වේ.
තරමක් පැසුණු දෙහි ගෙඩියක් දෙකක් ගෙන එය සිහින් තීරු වලට කපා පොල් ස්වල්පයක් ගා සාදාගත් මිටිකිරි සමඟ හොඳින් රත්කර මිටිකිරි හිඳුනු විට දෙහි පෙති හොඳින් අඹරා එම මිශ්‍රණය යටි පතුලේ කටු ඇනීම් සීරීම් ආදිය නිසා පැසවා ඇති තුවාල වල රාත්‍රියක් පුරා ගැල්වීමෙන් විෂ සහිත ස්වභාවය ඉවත් කිරීම හා තුවාල හොඳින් පිරිසිදු කිරීමට යෙදා ගත හැකියි.