මෙයට අත්දුටු ප්‍රතිකාර දේශීය වෙදකමේ ඇත. මෙයට බෙහෙත් සංයෝගයක් පහතින් ඉදිරිපත් කරන්නෙමු.සාරණ මුල්, වරා මුල්, තුන් බෝ අත්තන මුල්, කහ, ලුණුවරණ මුල්, මේවා සමව (ෙදාඩම් ගෙඩියක ප්‍රමාණයට) ගෙන අඹරා තිත්ත කපුරු කළං 6ක් අඹරා දෙහි ඇඹුලින් දියකර එම බෙහෙත් හැළියක දමා ජලය මුසුකොට දියකර ළිප තබා බෙහෙත් එඬරු කොළයට තලතෙල් ගා එම හුමාලයට අල්ලා කබර ඇති තැන් තවනු. එක්වරක් සෑදූ බෙහෙත දින 3ක් ගත හැකිය. දින 9ක් තැවීමෙන් සුදුකබර සුවකරගත හැක. අත්දුටුවයි.
හොරණ බැල්ලපිටිය
වෛද්‍ය මධ්‍යස්ථානයේ
වෛද්‍ය චන්ද්‍රදාස කළුතන්ත්‍රිගේ
0725384288





0 Comments