සූර්යය වර්ෂ විසිදෙලක්ෂ එකොළොස් දහස් අටසිය හතළිස් අටකට පෙර සූර්යය සිද්ධාණ්තය ලෙසින් ඇතිව , පෙරදිග භාරතීය වේධ දැනුම් පද්ධතියෙන් පෝෂිතව , සබුද්ධික මනුජන හිත සුව පිණිස ලොව පහළ වූ ජ්‍යෙතිෂය දැනුම් පද්ධතියේ සිද්ධාන්ත නියමයන් ලෙස පැහැදිළි කෙරෙන ග්‍රහ යෝග බල තත්වයන් පිළිබදව වූ සවිස්තරාත්මක විස්තරය , ශ්‍රව්‍ය දෘශ්‍ය සටහනක් ලෙස.
0 Comments