සිංහාසන යෝගයෙන් උපතලැබීම ආයුෂ ශක්තිය දුර්වල කරවන බවත්,කුඩා කාලයේදීම මියයාමට හේතුවන බවත් සදහන් වේ.නමුත් එම මාරකයන්ගෙන් වැලකී වැඩිවියට පත්වන පුද්ගලයා ස්තිර වශයෙන්ම සිංහාසනයට උරුමකම් කියන බවත් පොතපතෙහි සදහන්වේ.කුඩා දුප්පත් පැලක උපත ලැබුවද මහාබලයක් සහිතව ගොඩනැගෙන පුද්ගලයෙකුවේ.
වර්ථමානයේ රජ පදවිය නැතත් මෙම යෝගයෙන් උපතලබන්නා වෙනයම් කිසියම්හෝ ආකාරයකින් සමාජයේ උසස් අයුරින් වැජබෙන්නේය.සමාජයේ ගෞරව බෞහුමාණයට ලක්වන්නේය.තමාවටා නොසැලෙන බලයක් ගොඩනගා ගන්නේය.
ජනක පී කුමාර : හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය
0 Comments