ලග්න සහ චන්ද්‍ර අදියෝගය.

යෙදෙන ආකාරය.

ලග්නයෙන් හෝ චන්ද්‍රයාගෙන් හය හත අට (6.7.8)යන ස්තානයක ගුරු සිකුරු බුද යන ග්‍රහයන් සිටීමෙන් අදියෝගය යෙදේ.මෙලෙස සුබ ග්‍රහයන් දෙදෙනෙක් සිටියත් අදියෝගය යෙදේ.ඉහට රූප සටහනේ දක්වා ඈත්තේ මෙම යෝගය යෙදෙන ආකාරයට නිදසුනකි.


මෙම අදියෝගය බලවත් රාජ යෝගයකටත් වඩා බලවත්වන අවස්තා ඈත.එමෙන්ම දුර්වලව පිහිටන අවස්තාද වේ.කෙසේ වෙතත් අදියෝගය බලවත් සුබපල ලබාදෙන යෝගයක් ලෙස සදහන් වේ.මෙම යෝගය පිහිටි කල,ඉතා වාසනාවන්ත වූද,ලෞකික දියුනුව ලබන්නා වූද,දනයෙන් බලයෙන් බලවත්වන්නා වූද,දීර්ගායුශ ලබන්නා වූද පුද්ගලයෙකු බිහිකරයි.ඉතා සෑපවත් ජීවිතයක් හිමිවන බව ජෝතිශයේ මතයයි.මෙලෙස අදියෝගයෙන් ශක්තිමත් වූ කේන්ද්‍ර හිමියන් ඉතා වාසනාවන්ත ජීවිත ගත කරන බව අත්දෑක තිබේ.

ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය

Post a Comment

0 Comments