පංච මහා පුරුෂ යෝග

පංච මහා පුරුශ යෝග සුබ සහ බලවත් යෝගයන් ලෙස ජෝතිශයේ දෑක්වේ.මෙම යෝගයන් නිර්මානය වන්නේ බුද ගුරු සිකුරු කුජ සහ ශනි යන ග්‍රහයන්ගේ බලවත්වීම හෙවත් උච්චවීම මතය.මෙම යෝග බද්ද්‍ර.ගුරු හංස.මාලවී.රුචක සහ සශ යන නම්වලින් හදුන්වයි.පංච මහා පුරුශ යෝගයක් සහිත කෙන්ද්‍ර හිමියා නිරායාශයෙන්ම ශක්තිමත් කෙනෙකි.එක් කේන්ද්‍රයක පංචමහා පුරුශ යෝග එකක් හෝ කිහිපයක් පිහිටිය හෑක.එලෙස ශක්තිමත් වූ කෙන්ද්‍ර හිමියා සියලු බාදාවන් බිදගෙන සිය අරමුනු හබායයි.


පංච මහා පුරුශ යෝගයන් නිර්මානය වන්නේ කෙන්ද්‍රස්තාන හතර තුල (1.4.7.10)ගුරු බුද සිකුරු කුජ සහ ශනි යන ග්‍රහයන් උච්ච බලයෙන් සිටි විටය.

එමෙන්ම සදුගෙන් කෙන්ද්‍ර ස්තාන හතරේ ඉහත සදහන් ග්‍රහයන් උච්ච වූ විටද මෙම යෝගයන් යෙදෙන බව සදහන් උවත් එලෙස යෙදෙන යෝගයන්ගේ ප්‍රතිපල ලග්නයෙන් යෙදෙන යෝගයන්ට වඩා අඩුබව සදහන් වේ.


ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය

Post a Comment

0 Comments