සශ නම් පංචමහා පුරුශ යෝගය

සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා ලග්නය හතර හත හෝ දහය යන ස්තානයක උච්ච බලයෙන් සිටීම සශ යෝගය වේ.මෙහිදී හත්වෑන්න ශනිට දිග්බල ස්තානය වන නිසා හතේ යෙදෙන මෙම යෝගය ඉතා බලවත්ය.


පල විපාක.

මෙම යෝගය සහිත කෙන්ද්‍රහිමියන් ඕනෑම දුකක් විදින්නට තරම් ශක්තිමත් කෙනෙකි.තමාට හිත ඈති බොහෝ පිරිසක් ලබයි.නමුත් ආත්මාර්තකාමී කෙනෙක් වේ.මෙම යෝගය හතර වෑන්නේ පිහිටීම ඈතිවිට පෑරනි සුවිසල් නිවසක් පදිංචිය සලසයි.යාන වාහන සෑප සම්පත් ලබා දේ.හත්වෑන්නේ දිග්බලයෙන් බලවත්වන සෙනසුරු විවාහය ප්‍රමාදකලත් ඉතා වාසනාවන්ත බලවත් විවාහයකට ජම්මියා යොමු කරවයි.දහවෑන්නේ යෙදේ නම් තමා යටතේ විශාල පිරිසක් සේවය කරන ස්තානයක හිමිකරුවෙකු හෝ ප්‍රදානියෙක් කරයි.කෘශි කර්මාන්තය කරන අයට වඩා බලවත් පිහිටීමකි.

ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය

Post a Comment

0 Comments