පල විපාක.
මාලවී යෝගයෙන් උපන් තෑනෑත්තා රූප සම්පත්තියෙන් අගතෑම්පත්ය.සියල්ලන් වසග කරන්නට සමත්ය.කාන්තා පාර්ශවයේ වෑඩි අවදානයට ලක්වේ.කාන්තාවන්ගෙන් උද්ව් ලබයි.කලා අංශයේ ඉතා දක්ශයෙක් වේ.එයින් ප්‍රසිද්දිය ලබයි.දනය ලබයි.නමුත් මෙම සිකුරු සමග කුජ ග්‍රහයා සංයෝගව සිටියහොත් අතිදාවන කාරී කාම ආශාවන්ගෙන් පිරි කෙනෙක් වේ.ගුරු හෝ බුද බලවත්ව සිටීනම් උසස් ඉගනීමකට යොමුවේ.නිතරම ප්‍රිතියෙන් විනෝදයෙන් සිටින අයෙක් වේ.
ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය





0 Comments