අට අදිපතියා අටෙහි සිටීනම් සුබ නොවේ.නමුත් එය "සරලා" නම් යෝගයයි.එයින් දීර්ග ආයුශ පමනක් ලබාදේ.නමුත් අට අදිපතියා අටේ සිටීම සුබ නෑත.පාප ග්රහයෙකු නම් රහසින් හෝ පව් කරන කෙනෙකි.දූ කෙලියට සිත්වූ කෙනෙකි.මිත්‍යාවන් කෙරෙහි යොමුවූ කෙනෙකි.තම ආගම කෙරෙහි පෑහෑදීමක් නෑත.බිරිදට හෝ ස්වාමියාටද ගුනවත් නොවේ.විවාහ ජීවිතය යහපත් නෑත.එහෙත් අට අදිපතියා ගුරු සිකුරු බුද හෝ සදු නම් ඉහත සදහන් දුර්ගුන සමනයවේ.
අට අදිපතියා නවයේ නම් දර්මයට ප්‍රිය නෑත.සමහරවිට දරුවන් නොලබයි.එසේ නොමෑතිනම් දරුවන් මියයාමට ඉඩ තිබේ.පාප ක්‍රියාවන්ට යොමුවේ.නමුත් ග්‍රහයාගේ බල දුබල නම් සියල්ල යහපත්වේ.
අට අදිපතියා හතරේ හෝ දහයේ නම්,ගේදොර ඉඩකඩම් වලට බාදා පමුනුවයි.රෑකියාවට සුබ නෑත.මවට සහ පියාට අපල සහිතය.අද්යාපනයටත් උසස් අයගේ උපකාරයන්ටත් බාදාගෙනෙන පිහිටීමකි.
අට අදිපතියා පහේ හෝ එකොලහේ නම්,දිලිදුවේ.තමාගේ කටයුතු කරගෑනීමටවත් ප්‍රමානවත් දනයක් උපයා ගෑනීම පහසු නෑත.නමුත් සිහියෙන්,නුවනින් යුතු උගත් කෙනෙකු වන්නට හිමිකම ලබයි.
අට අදිපතියා හයේ හෝ දොලහේ නම් නිතරම රෝග පීඩාවන්ගෙන් පීඩාවන්නෙක් වේ.ආයුශ අඩුය.බාල කාලයේ සර්පයෙකු නිසා හෝ ජලය නිසා හෝ මියගියේ නෑතිනම් ජීවිත කාලයම දුකින් පීඩා වන්නට සිදුවේ.
අට අදිපතියා ලග්නයේ හෝ හතේ නම් වන රෝග හෝ කුශ්ට රෝග සහිත කෙනෙකි.නොමෑතිනම් රෝගීවූ දුර්වල වූ ශරීරයකින් යුතු කෙනෙකි.ශරීර ශක්තිය මෙන්ම ආයුශ ද අඩුය.
අට අදිපතියා දෙකේ හෝ තුනේ නම් අත් බිදීම ආදී විපත් වලින් පීඩා වන්නට සිදුවේ.මුහුනේ කිසියම් දෝශයක් සහිත කෙනෙකි.දිලිදු වේ.
ජනක් පී කුමර්
Phone - 0702872322
0 Comments