හත්වෑන්නාදිපතියා සිටින ස්තානය අනුව පලාපල.

හත්වෑන්නාදිපතියා සිටින ස්තානය අනුව පලාපල.


හත්වෑන්නාදිපතියා ලග්නයේ හෝ හතේ නම් අනුන්ගේ බිරින්දෑවරු හෝ ස්වාමියන් කෙරෙහි හිත බෑදුන කෙනෙක් වේ.දුශ්ට වූ සිතුවිලි සහිත කෙනෙක් වේ.නුවන නපුරු සහිතය.බිරිදට හෝ ස්වමියාට අපල සහිත පිහිටීමකි.එමෙන්ම පසුකාලගේ වාතරෝගයන්ගෙන් පෙලෙන කෙනෙක් වේ.

හත්වෑන්නාදිපතියා හයේ හෝ අටේ සිටීනම්.ලිංගික ශක්තියෙන් දුර්වල වූවෙක් වේ.නොමෑතිනම් එම අංශයේ රෝගියෙක් වේ.දුකින් කාලය ගතකරන්නෙක් වේ.ආයුශ පිලිබද ගෑටලුවක් මතුවේ.සදු සහ රවි දුර්වල නම් ආයුශ අඩුය.නමුත් විවාහයෙන් දායාද ලෑබිය හෑක.

හත්වෑන්නාදිපතියා නවය හෝ දෙකේ නම් නිතරම ස්ත්‍රින් හෝ පුරුශයන් පිලිබදව සිතන්නෙක් වේ.අඩු වයසින් විවාහ වේ.විරුද්ද ලිංගිකයන් නිසා තම වෑඩ අතපසු කරගන්නා සහ කාලය විනාශ කරගන්නා කෙනෙක් වේ.එමෙන්ම විරුද්ද ලිංගිකයන් නිසා බොහෝ කරදරයන්ට ලක්වේ.සමහරවිට නීතිමය ගෑටලු පවා ඈතිවිය හෑක.විවාහ ජීවිතය සාර්තක නෑත.

හත්වෑන්නාදිපතියා දහයේ හෝ හතර වෑන්නේ නම් පතිවෘත තාවය ආරක්ශා කරන්නා වූ බිරිදක් වේ.පුරුශයෙක් නම් බිරිද කෙරෙහි පමනක් සිත්තබාගෙන කටයුතු කරයි.ඈත්ත කතා කරන ගුන දර්ම රකිනා කෙනෙකි.අදික කාමාශාවන්ගෙන් යුතුය.දතේ රෝග සෑදේ.

හත්වෑන්නාදිපතියා දොලොස්වෑන්නේ නම් දුර්වල ශරීරයක් හිමි,ලෝබී වූ දිලිදු වූ කෙනෙක්වේ.නමුත් හත අදිපතියා බලවත්ව දොලොස්වෑන්නේ සිටීනම් එසේ නොවේ.තම බිරිදට හෝ ස්වාමියාට ගුනවත් නොවේ.අදිපතියා දුර්වලනම් දිලිදු සේ දුකෙන් කාලය ගත කිරීමට සිදුවේ.

හත්වෑන්නාදිපතියා පස්වෑන්නේ සිටීම යහපත්ය.සියලු ගුනයන් ඈති තම ගෞරවය ආරක්ශා කරගනිමින් කටයුතු කරන කෙනෙක් වේ.බිරිද හෝ ස්වාමියා සහ දරුවන් සමගත් සතුටින් සෑපයෙන් කාලය ගත කරයි.

ජනක් පී කුමර්
Phone - 0702872322

Post a Comment

0 Comments