මිතුන සහ කටක ලග්නයන්ගෙන් උපන් ඔබ

මිතුන සහ කටක ලග්නයන්ගෙන් උපන් ඔබ


මිතුන ලගනය. 

පෙනුම....

උස් වු සම්පූර්නව වෑඩුන ශරීරය වේ.දික් වූ අතපය වේ.ලස්සන ශරීරයවේ.තාලයට ගමන් කරයි.සුපෑහෑදිලි වචන වේ.

ගතිගුන...

මිතුන ලග්නයෙන් උපන් ඔබ,මිනිස් ජීවිතය පිලිබද මනා අවබෝදයක් සහිත අයෙකි.මිනිස්කම,අනුකම්පාව දයාව සහිත සිතක් හිමිය.අවස්තාවට අනුව කටයුතු කිරීමට හෑකි නුවනක් පවතී.කතාවේදී සියල්ල දන්නා අයෙකු ලෙස කතාකරයි.නමුත් දක්ශ චින්තකයෙකු නොවේ.නිතර අදහස් වෙනස් කරයි.ආරම්බ කරන කිසියම් හෝ දෙයක් සිතූලෙස අවසන් නොකරයි.බුදග්‍රහයා බලවත්ව ඔබගේ හදහනේ යහපත් ස්තානයක සිටීනම්,ඔබට කවිත්වය,කතිකත්වය,සන්ගීතය පිලිබද මනා අවබොදයක් ලෑබෙනු ඈත.නිතරම රෑකියාවන් දෙකක් කිරීමට සමත්ය.සමහරවිට කාන්තාවන් නිසා මුදල් නාස්තිවී යයි.ඈවිදීමට ප්‍රියවේ.මිතුරන් බොහෝ සිටියි.කලින් පලපුරුදු නොමෑති ඕනෑම දෙයක් කිරීමට හෑකියාව ඈත.

පපුවේ අමාරු.අත්වල වාත කෑක්කුම් ලෙහෙසියෙන් සෑදේ..

කටක ලග්නය

රුප ස්වබාවය

මද්යම ප්‍රමානයේ සිරුර වේ.දික් වු අවයව වේ.සෞම්ය ශරීරයක් වේ.සියුම් සමක් ඈත.ගොරොසු දේවල් පරිහරනය කල නොහෑක.සිතට අදිපති සදුට අයත් ලග්නය,කටකය වේ.මෙම ලග්නයෙන් උපන් අය උසස් චින්තකයෝ වෙති.දුටු දේ කිරීමේ සමත්කමක් වේ.තමන්ගෙ යහපත් ගතිය නිසා අනුන්ගේ බස් විස්වාසකර එයට අවනත වෙයි.උදාර අදහස් ඈත.සගවන රහස් ඉතා අඩුය.දනවත් වේ.සමහරවිට මහා දනවතුන් වෙයි.අබුදරුවන්ට ඈති හිත්වත්කම නිසා නොසේ වාසයට ප්‍රියවේ.නිර්බීත මෙන්ම සමහර විට බියද වේ.විපත් කලින් හදුනගෙන එයින් ආරක්ශාවේ.අනෙකෙකුගෙ විපතකදී කම්පා වේ.මිතුරන් ඈතිකරගන්නා සේම නෑතිකර ගනී.කුඩා සතුන්,ලමුන්,අසරනයන් සහ තමාට වඩා පහත් අය පිලිබද අනුකම්පා සිතින් බලයි.සියලු දුක් කරදර නින්දා අපහාස මෑද උවද ප්‍රකට බාවයට පෑමිනේ.ඉවසිලි ගතිය අඩුය.තරහ කල් නොපවතී.නායකත්වයට සුදුසු වේ.උස් පහත්වන තත්වය හා දනය වේ.ආගමික උත්සවයන්ට ප්‍රය වේ.උපදෙස් දීමේ සමතෙකි.යහපත් බිරිදක්,ස්වාමියෙක් ලෑබේ.ලොකයේ මහා පුරුශයන් මෙම ලග්නයෙන් උප අය වූහ.

රෝග තත්ව...

ගලනාලයේ,ආමාශයෙ රෝග.නිතර බඩ පිපුම,පිත් අදික රෝග පහසුවෙන් සෑදේ


ජනක් පී කුමර්
Phone - 0702872322

Post a Comment

0 Comments