සිංහ ලග්නය
රූප ස්වබාවය ...
පලල් වු උරහිස් වලින් යුත්.සම්පූර්නව වෑඩුන ශරීරයක් වේ.බඩ සිහින්ය.තේජවන්ත පෙනුමක් වේ.ලොකු හිසක් වේ.උරහිස් බොහෝ පලල්ය.
ගති ගුන.
රවි හිමි සිංහ ලග්නයෙන් උපන් ඔබ,ආත්ම ශක්තියෙන් යුත්,දියුනුවීමේ දෑඩි ආසාවෙන් සිටින,එඩිතර කෙනෙක් වේ.ආත්ම ශක්තිය නිසා විපත්වලින් මිදී මතුවේ.ආත්ම ශක්තිය නිසාම ඕනෑම අමාරු කටයුත්තක් කිරීමේ හෑකියාව ඈත.මහ බලාපොරොත්තු සහිත නිසාවෙන් සුලු වෑඩ කිරීමට මෑලිවේ.සියලු තෑන්හී ඉදිරියට පෑමිනේ.සියල්ලෝම පිලිගනිති.අවසානය දක්වා සටන් කරයි.මන්ත්ර ශාස්ත්රය.කවිත්වය,චිත්ර කර්මාන්තය ආදියට ප්රියවේ.සිහිකල්පනාවෙන් යුතුව ක්රමානුකූලව කටයුතු කරයි.කෙනෙකුට පලමුවෙන් තමා වරදක් නොකරයි.ආඩම්බරවේ.තමාගේ අබුදරුවන්ගේ වරදක් තමාගෙ වෑඩිහිටියන් වත් පෙන්නනවාට කෑමති නෑත.
ආඩ්ම්බරය.රාජපාක්ශික වේ.ගරු බුහුමන් නිරායාසයෙන් ලබේ.හරි හෝ වෑරදිවේව තමාගේ අදහස් ක්රියාවට නන්වයි.උත්සහ වන්තයෙකි.මහා බලවත් පාලකයන් මෙම ලග්නයෙන් උපන්නන් වූහ.
රොගාබාද.....
හදවතේ සහ කොදුඈට පෙලෙහි රෝගයන්ට ලෙහෙසියෙන් පත්වේ.වෑඩිහිටිවියේදී වකුගඩු සහ මුත්ර රෝග සෑදෙන්නට ඉඩ තිබේ.
කන්යා
පෙනුම...
මද්යම ප්රමානයේ සිරුර වේ.සමහරවිට මද්යම ප්රමානයටත් වඩා කුඩා වේ.ලෙලදෙන කට හඩය.කඩිසර ගමන්වේ.වයසට වඩා තරුන පෙනුමක් වේ.
ගෑටලු විසදීමේ සියුම් දෑනුමක් වේ.බොහෝ අනුකම්පා සහිතය.අනුන්ගේ දොස් දකී.ඉතා ප්රවේසම් සහිත වේ.ආත්ම විශ්වාසය අඩු කෙනෙකි.යමක් කීමේදී ඉතා විස්තර සහිතව කියයි.ගෙදර දොර වෑඩ කටයුතු සොයාබලයි.තමාගෙ බඩු පිලිවෙලට තබාගනී.නුවමනා දෙයට පවා කාලය ගත කරයි.උවමනාදේ අතපසු කරයි.දීමට ප්රිය වේ.රස ආහරයට ප්රිය වේ.නිරෝගීය.නමුත් ලෙඩවීමට බියෙන් පසුවේ.
පොලොවට ප්රියවේ.වෑවීමට ශූරයෙකි.මුදල් වියදම් කිරීම ඉතා සකසුරුවන් කමින් වේ.හිතනවාට වඩා වෑඩ කරයි.
රොග..
ආමාශයේ රෝග වලට ඉඩ ඈත.ශරීර ශක්තිය දුර්වලවී ගෙන යන රෝගයන්ට වෑඩි ඉඩ ඈත.
0 Comments