ලග්න දොලසින් උපන් ඔබගේ ගති ගුන.

මේෂ ලග්නය

 සමාන්ය රූප ස්වබාවය .. මද්යම ප්‍රමානයේ ශර්‍රිරය වේ.කදිම දික්වූ බෙල්ලක් හා පොකුරු කෙස් හා රෑවුල්ද ඈස් බෑමද ඈතිවේ.යහපත් අග පසගවේ.ගමන් කිරීමේදී ස්වල්පයක් නෑමී යයි.කඩිසරයි.පිත් අදිකයි. ගතිගුන.. කුජ හිමි සටන්කාමී උශ්න රාශියක් වූ මේශ ලග්නයෙහි උපන් අය උසස් අදහස් ඈති,ඉදිරියට යන තේජවන්ත ගතියෙන් යුත් අයවේ.උවමනා දේ උවමනා වේලාවට උවමනා කරන අයවේ.කෙසේ හෝ ලබාගනී.තමාගෙ පුද්ගලික සෑප පහසුකම් අනුන් වෙනුවෙන් කෑප කිරීමට සතුටු නොවේ.කීර්ති ප්‍රසන්සා ලෑබීමට,පෙරමුනෙහි සිටීමට ජය ලෑබීමට නිතර සූදානම්ය.ක්‍රියා ශුර අය වෙති.පුරුශයෙකු නම් තම බිරිදට,ස්ත්‍රියක් නම් තම පුරුශයාට මිස වෙන අන් කිසිවෙකුට යටහත් පහත් නොවේ.සහකාරියට,සහකරුට ඉතා බක්තිමත් වෙයි.දිනන ලද ඉදුරන් ඈති,කෙලෙහි ගුන සලකන කෙනෙකු වේ.බඩ්ගිනි ඉවසිය නොහෑක,නිතර ටික ටික කෑම ඕනෑකරයි.නිතර ආඩම්බර ගතියෙන් සීටී. මෙශ ලග්නයෙන් උපන් අය වාද විවාදයන්ට සුදුසු නොවේ.විවාදයෙදී තමන්ට ජයගන්නට නොහෑකි වූවිට රන්ඩුවක් හෝ මතු කරගෙන,එයින්වත් ජය ගන්නට සිතයි.වහා අවබෝදවන නුවනක් තිබේ.සටනට පෙලබේ,බියක් නොමෑත.සුලු දෙයට කෑමති නෑත.උසස් සිතුවිලි සහිතයි.හදිසියේ කරුනු වෙනස් කරයි.නමුත් ස්තිරව යමක් කරන්නට සිතුවොත් එසේ කරයි.ලග්න දොලසේ මුල් රාසිය මෙශය බෑවින් මේශ ලග්නයම බලවත් වේ. රොග... උශ්න රෝග,මොලේ අසනීප,බඩේ කෑක්කුම,නින්ද නොයාම,සහ හදිසි අනතුරු වලට පත්වන්නට හෑක.

වෘෂභ

 පලල් වු නලලකින් යුත්, මද්යම ප්‍රමානයේ තරමක සිරුරක් හිමිය.බෙල්ල මහත් වේ.රලු හිසකෙස් වේ.සෙම අදිකවේ. ගතිගුන. සිකුරු හිමි වෘශබ ලග්නයෙන් උපන් ඔබ,පෑරනි දේට ආශා කරයි.ලෙහෙසියෙන් ජීවත් වීමට සිතයි.කිසිවෙකුට නොනෑමෙන හිතක් වේ.රහස් රකින්නෙකි.කිසිවෙකු හා තරහ වන්නේ කලාතුරකිනි.නමුත් තරහ වූවිට නෑවත මිත්‍රවීමත් අපහසුය.කිසිවෙකුට වටහා ගත නොහෑකි ගුප්ත ගති පිහිටා තිබේ.ජය ලබාගන්නා තෙක් සටන් කරගෙන යාමට සමතෙකි.මිල මුදල් සහ තමාගේ යෑයි හෑගෙන සියල්ල,ඉතා සුපරික්ශාකාරීව ආරක්ශා කරයි.ලස්සන දේ මිලදී ගෑනීමට කිසිවිට පසුබට නොවේ.මල් වෑවීමට හිතවේ.අන්යන් සදහා වියදම් කිරීමට මෑලිවේ.තරමක් ලෝබී වේ.මුදල් ගනුදෙනු වලදී ප්‍රවේසම් වේ.කඩිසරකමක් නෑත.නමුත් එකදිගට වෑඩක් කරගෙන යාමට හෑකියාව පවතී.ස්වාබාවික්ත්වයට හිත වේ.නාගරික ජීවිතයට වඩා ගම්බද ජීවිතයට ප්‍රිය කරයි.කතාව බොහොම හොදින්,කරුනු සහිතව කතාකරයි.වෙන අයෙකුගෙ අදහස් අනුව කටයුතු නොකරයි.තමා දන්නා කෙනෙක් ලෙස සිතයි.සිතුවිලි ලව්කික පෑත්තට බරයි. ලෙඩ රෝග සියලු සෙම් රෝග පහසුවෙන් සෑදේ.ඔලුවේ,පපුවේ,බෙල්ලේ රෝග,පීනසය,සෙම්ගෙඩි පහසුවෙන් සෑදේ.

ජනක් පී කුමර්
Phone - 0702872322

Post a Comment

0 Comments