මේශ ලග්න හිමියාගේ ස්තාන දොලස අදිපතියන්.
පලමු බාවය හෙවත් ලග්නස්තානය කුජට හිමිය.දෙවන බාවය සිකුරු ග්‍රහයාට හිමිය.තෙවන බාවය බුද ග්‍රහයාට හිමිය.හතරවන බාවය සදු ග්‍රහයාට හිමිය.පස්වන බාවය රවි ග්‍රහයාට හිමිය.හයවන බාවය බුද ග්‍රහයාට හිමිය.හත්වන බාවය සිකුරු ග්‍රහයාට හිමිය.අටවන බාවය කුජ ග්‍රහයාට හිමිය.නවවෑන්න ගුරු ග්‍රහයාට හිමිය.දසවන බාවය සෙනසුරු ග්‍රහයාට හිමිය.එකොලොස්වන බාවය සෙනසුරු ග්‍රහයාට හිමිය.දොලොස්වන බාවය ගුරු ග්‍රහයාට හිමිය.
වෘශබ ලග්න හිමියන්ගේ බාවදොලසේ අදිපතියන්.
පලමු බාවය හෙවත් ලග්නස්තානය සිකුරු හිමිය.දෙවන බාවය බුද ග්‍රහයාට හිමිය.තෙවන බාවය සදු ග්‍රහයාට හිමිය.හතරවන බාවය රවි ග්‍රහයාට හිමිය.පස්වන බාවය බුද ග්‍රහයාට හිමිය.හයවන බාවය සිකුරු ග්‍රහයාට හිමිය.හත්වන බාවය කුජ ග්‍රහයාට හිමිය.අටවන බාවය ගුරු ග්‍රහයාට හිමිය.නවවෑන්න සෙනසුරු ග්‍රහයාට හිමිය.දසවන බාවය සෙනසුරු ග්‍රහයාට හිමිය.එකොලොස්වන බාවය ගුරු ග්‍රහයාට හිමිය.දොලොස්වන බාවය කුජ ග්‍රහයාට හිමිය.
මිතුන ලග්න හිමියන්ගේ බාවදොලසේ අදිපතියන්.
ලග්නය බුදට හිමිය.දෙවෑන්න සදුට හිමිය.තෙවෑන්න රවිට හිමිය.හතරවෑන්න බුදට හිමිය.පස්වෑන්න සිකුරුට හිමිය.හයවෑන්න කුජට හිමිය.හත්වෑන්න ගුරුට හිමිය.අටවෑන්න සෙනසුරුට හිමිය.නවවෑන්න සෙනසුරුට හිමිය.දසවෑන්න ගුරුට හිමිය.එකොලොස්වෑන්න කුජට හිමිය.දොලොස්වෑන්න සිකුරුට හිමිය.
කටක ලග්න හිමියන්ගේ බාවදොලසේ අදිපතියන්.
ලග්නය සදුට හිමිය.දෙවෑන්න රවිට හිමිය.තෙවෑන්න බුදට හිමිය.හතරවෑන්න සිකුරුට හිමිය.පස්වෑන්න කුජට හිමිය.හයවෑන්න ගුරුට හිමිය.හත්වෑන්න සෙනසුරුට හිමිය.අටවෑන්න සෙනසුරුට හිමිය.නවවෑන්න ගුරුට හිමිය.දසවෑන්න කුජට හිමිය.එකොලොස්වෑන්න සිකුරුට හිමිය.දොලොස්වෑන්න බුදට හිමිය.
සිංහ ලග්න හිමියන්ගේ බාවදොලසේ අදිපතියන්.
ලග්නය රවිට හිමිය.දෙවෑන්න බුදට හිමිය.තෙවෑන්න සිකුරුට හිමිය.හතරවෑන්න කුජට හිමිය.පස්වෑන්න ගුරුට හිමිය.හයවෑන්න සෙනසුරුට හිමිය.හත්වෑන්න සෙනසුරුට හිමිය.අටවෑන්න ගුරුට හිමිය.නවවෑන්න කුජට හිමිය.දසවෑන්න සිකුරුට හිමිය.එකොලොස්වෑන්න බුදට හිමිය.දොලොස්වෑන්න සදුට හිමිය.
කන්යා ලග්න හිමියන්ගේ බාවදොලසේ අදිපතියන්.
ලග්නය බුදට හිමිය.දෙවන බාවය සිකුරුට හිමිය.තෙවන බාවය කුජට හිමිය.හතරවන බාවය ගුරුටහිමිය.පස්වන බාවය සෙනසුරුට හිමිය.හයවන බාවය සෙනසුරුට හිමිය.හත්වන බාවය ගුරුට හිමිය.අටවන බාවය කුජට හිමිය.නමවන බාවය සිකුරුට හිමිය.දසවන බාවය බුදට හිමිය.එකොලොස්වන බාවය සදුට හිමිය.දොලොස්වන බාවය රවිට හිමිය.
තුලා ලග්න හිමියන්ගේ බාව දොලසේ අදිපතියන්.
පලමුවෑන්න සුකුරුටද.දෙවෑන්න කුජටද.තුන්වෑන්න ගුරුටද.හතර සහ පස්වන බාවයන් සෙනසුරුටද.හයවන බාවය ගුරුටද හත්වන බාවය කුජටද අටවන බාවය සිකුරුටද නමවන බාවය බුදටද.දහවෙනි බාවය සදුටද.එකොලොස්වන බාවය රවිටද.දොලොස්වන බාවය බුදටද හිමිය.
වෘශ්චික ලග්නහිමියන්ට බාවදොලසේ අදිපතියන්.
ලග්නය කුජටද දෙවෑන්න ගුරුටද තුන්වෑන්න ශනිටද හතරවෑන්න ශනිටද පස්වෑන්න ගුරුටද හයවෑන්න කුජටද හත්වෑන්න සිකුරුටද අටවෑන්න බුදටද නම වෑන්න සදුටද දහවෑන්න රවිටද එකොලොස්වෑන්න බුදටද දොලොස්වෑන්න සිකුරුටද හිමිය.
දනු ලග්නහිමියන්ට බාවදොලසේ අදිපතියන්.
ලග්නය ගුරුටද දෙවෑන්න සහ තුන්වෑන්න ශනිටද හතරවෑන්න ගුරුටද පස්වෑන්න කුජටද හයවෑන්න සිකුරුටද හත්වෑන්න බුදටද අටවෑන්න සදුටද නමවෑන්න රවිටද දසවෑන්න බුදටද එකොලොස්වෑන්න සිකුරුටද දොලොස්වෑන්න කුජටද හිමිය.
මකර ලග්න හිමියන්ගේ බාව දොලසේ අදිපතියන්
ලග්නය සහ දෙවෑන්න ශනිටද තුන්වෑන්න ගුරුටද හතරවෑන්න කුජටද පස්වෑන්න සිකුරුටද හයවෑන්න බුදටද හත්වෑන්න සදුටද අටවෑන්න රවිටද නමවෑන්න බුදටද දසවෑන්න සිකුරුටද එකොලොස්වෑන්න කුජටද දොලොස්වෑන්න ගුරුටද අයත්ය.
කුම්බ ලග්න හිමියන්ගේ බාව දොලසේ අදිපතියන්
ලග්නය ශනිටද දෙවෑන්න ගුරුටද තුන්වෑන්න කුජටද හතරවෑන්න සිකුරුටද පස්වෑන්න බුදටද හයවෑන්න සදුටද හත්වෑන්න රවිටද අටවෑන්න බුදටද නමවෑන්න සිකුරුටද දසවෑන්න කුජටද එකොලොස්වෑන්න ගුරුටද දොලොස්වෑන්න ශනිටද හිමිය.
මීන ලග්න හිමියන්ගේ බාව දොලසේ අදිපතියන්
ලග්නය ගුරුටද දෙවෑන්න කුජටද තුන්වෑන්න සිකුරුටද හතරවෑන්න බුදටද පස්වෑන්න සදුටද හයවෑන්න රවිටද හත්වෑන්න බුදටද අටවෑන්න සිකුරුටද නමවෑන්න කුජටද දසවෑන්න ගුරුටද එකොලොස්වෑන්න සහ දොලොස්වෑන්න ශනිටද හිමිය.
ජනක් පී කුමර්
Phone - 0702872322
0 Comments