දෙවෑන්නාදිපතියා ලග්නයේ සිටීමද බලවත් පිහිටීමකි.තම පවුලේ දියුනුව උදෙසා කටයුතු කරන අයෙකු වේ.තම බිරිදට හෝ ස්වාමියාට හොදින් ගරුසරුව සලකන්නෙකු වේ.දනවත්වේ.බලවත්වේ.පුරුශ වීර්ය අදික වූවෙක් වේ.අනුන්ගේ කටයුතුවලදී තමාගේ මෙන් සිතා කටයුතු කරයි.නමුත් බහුබාර්යා සේවනයට යොමුවීමට පුලුවන.
දෙවෑන්නාදිපතියා දෙවෑන්නේ සිටීනම් බොහෝ දනවත් වේ.බිරිදට හෝ ස්වාමිපුරුශයාටත්,පිරිරිමි දරුවන් සිටීනම් ඔවුන්ටත් අපල ගෙනදෙන පිහිටීමකි.සිකුරු සහ ගුරු යන ග්‍රහයන් දුබලව සිටීනම් එය එසේම වේ.තමාගේ ගෞරවය ආරක්ශා කරගනිමින් දියුනුවෙන් දියුනුවට පත්වන්නෙක් වේ.
දෙවෑන්නාදිපතියා තුන හෝ හතර යන ස්තානයක සිටීනම් යහපත්ය.එහිදී එම ග්‍රහයාද බලවත්ව සිටීනම් වඩාත් යහපත්වේ.වික්‍රමාන්විත ශක්තිවන්තයෙකු වේ.ගුනයෙන් නුවනින් පිරිපුන් අයෙකු වේ.පුරුශ වීර්යය අදික වූ අයෙකි.ගෘහ ජීවිතය වඩාත් යහපත්වේ.
දෙවෑන්නාදිපතියා පස්වෑන්නේ සිටීමද බලවත් පිහිටීමකි.තම පවුලේ දියුනුව උදෙසා කටයුතු කරන අයෙකු වේ.තම බිරිදට හෝ ස්වාමියාට හොදින් ගරුසරුව සලකන්නෙකු වේ.දනවත්වේ.බලවත්වේ.පුරුශ වීර්ය අදික වූවෙක් වේ.අනුන්ගේ කටයුතුවලදී තමාගේ මෙන් සිතා කටයුතු කරයි.නමුත් බහුබාර්යා සේවනයට යොමුවීමට පුලුවන.
දෙවෑන්න අදිපතියා හයවන බාවයේ සිටීනම්,ස්තුරන් නසා ඔවුන්ගේ දනය ලබාගන්නෙක් වේ.එමෙන්ම සතුරන් හේතුවෙන් තමාගේ දනය විනාශ වේ.බඩේ අසනීපයකින් පෙලෙන්නට සිදුවේ.
දෙවෑන්න අදිපතියා හත්වෑන්නේ සිටීම එතරම් යහපත් නෑත.වෙදහෙදකම් සහජයෙන් පිහිටන්නා වූ ග්‍රහ පිහිටීමක් වේ.බිරිද හෝ ස්වාමියාට අපල ගෙනෙන පිහිටීමකි.ආචාරශීලී ගුනවත් අයෙකු විය නොහෑක.
දෙවෑන්න අදිපතියා අටවන බාවයේ සිටීනම් තරමක යහපත්ය.අනුන්ගේ මුදල් හිමිකම ලබයි.දනය අතින් බලවත් වූ කෙනෙකු සමග ප්‍රසිද්ද විවාහයකට යොමුවේ.පොලොවෙන් ලබන වස්තුව්ට හිමිකම් තිබේ.ස්ත්‍රි සෑම දුබලය.වෑඩිමහල් සහෝදරයාට මෙම පිහිටීම සුබ නෑත.විවාහයෙන් පසු ජීවිතය අඩුපාඩුකම් සහිතව ගෙවේ.තිබෙන දනය නාස්තිවී යයි.
දෙවෑන්න අදිපතියා නමවන බාවයේ හො එකොලොස්වන බාවයේ සිටීනම්,මනාහික්මීමකින් යුත් දනවත් බලවත් ගුනවත් අයෙකු වේ.කුඩා කාලයේ රෝගී තත්වයන්ගෙන් සිටියද පසුකාලයේ නිරෝගීව දනවත් බලවත් තත්වයට පත්වේ.ඉතා ඉක්මනින් විවාහ දිවිය ආරම්බ කරයි.එකොලහේ සිටීනම් එය එසේම වෙයි.
දෙවෑන්න අදිපතියා දසවෑන්නේ නම් ස්තිර රෑකියාවක් හිමි.දනවත් වන්නාවූ කෙනෙකු වේ.ඉතා සෑපපහසු කාමබෝගී ජීවිතයක් ගතකරන්නට වාසනාව ලබයි.දරුසම්පත් පිලිබදව සෑලකිලිමත් විය යුතුය.
දෙවෑන්න අදිපතියා දොලොස්වෑන්නේ නම්,ගෞරවය රෑකගන්නා වූ මානය ඈති අයෙකු වේ.දනය අතින් බලවත් නොවූවද රජෙකුට සමාන බලයකින් ජීවත්වන්නෙකු වේ.පන්ඩිතයෙකි.නුවන ඈත්තේය.තමාගේ වෑඩිමහල් දරුවාගෙන් වාසි ලබයි.
0 Comments