සතුරන්ට තරු පෙනෙන නඩුවට කඩුවක්‌ බඳු විස්‌මිත නරපුර ඉන්ද්‍රව

වර්තමානයේදී මෙන්ම පෞරාණික ගුප්ත විද්‍යාධර ප්‍රවීණයන්ගේ හස්‌තසාර මෙකී විස්‌මිත නරපුර ඉJද්‍රව අති බිහිසුණු ත්‍රාසජනක වූවෙකි. අතට මතුරා හිටු කියා යමෙක්‌ වෙත අග දිගු කළොත් ඔහු හෝ ඇය එතනම සිටියි. පල කියා කීවොත් ඇසට නොපෙනෙන තෙක්‌ දුවයි. නඩුවක්‌ අසන අවස්‌ථාවකදී නඩුව ශූන්‍ය වෙයි. පැන ගියවුන් ගෙන්වීමට හෝ යෑවීමට නම් ලග්නය නැකත අනුව සාදා නිම කළා වූ යන්තර තහඩුව පස්‌ පැඟිරි දරින් රත්කළ යුතුයි. අවශ්‍ය දරුණු පාපතර සොර සතුරෙකු නම් මිනී ඇටයක අවශ්‍ය නම යොදා මතුරා දැමිය යුතුයි. නොවරදිනු ඇත. සත්තයි. අත තබා මතුරා ගෙන යන විට තමන්ට කාරණයට සිදු වී ඇතොත් අත ඉදිමෙන්නට පටන් ගනු ලබයි. එවිට වහාම ජීවම නතර කර දැමීම ආරම්භ කළ යුතු වෙයි.

මෙන්න නරපුර ඉන්ද්‍රව මන්තරය (-

(1) ඕහෝම් බ්‍රහ්ම නාරායන නරපුර සංහාර කදිරාසනේ

හර්දිය ගිනි දෙහෙනු ල්ලා අම්මා දේවි මුද්‍රdසනේවර

වර උඩදිරි තෝංගු ඔට්‌ටු ඔට්‌ටු නරපර ඉන්ද්‍ර දරිධඃ

(2) ඕ හෝම් නරපුර ඉරකාලි පුරකදර ශැරදේව නාරායනේ වර වර

දේහේන්ද්‍ර දේහේන්ද්‍ර ගිනි ගිනි විසිරි විසිරි නරපුර කල්ලෝඩී නර ඉJද්‍ර දිරිධඃ

(3) ඕ හෝම් ශ්‍රී සංහාර වර වර වර ගුරු මුද්දාසනේ දේහේaන්ද්‍ර

මාර වරවීර උචිනාල්වීර කල්චි නාරායනේ නර ඉන්ද්‍ර දරිධඃ

(4) ඕ හෝම් මයුර සංහාර වර වර ගුරු මුද්ද්‍රdසනේ පිපිරි පිපිරි ගිනි මල් පත්තිනි හර්දය ගිනි දේහේන්ද්‍ර දේහෙන්ද්‍ර පුරනාම නර ඉන්ද්‍ර දරිධඃ

(5) ඕ හෝම් ශ්‍රී දිල්ලි පුර කල්ලෝඩි නාථ පුරනාම නර ඉන්ද්‍ර දරිධඃ

(6) ඕ හෝම් දේහේන්ද්‍ර දේහේන්ද්‍ර ගිනි ගිනි උඩදි වීසි වීසි පංචපුර තෝංගු මුරියච් තරිම්බුමාර මුර්තු නර ඉන්ද්‍ර දරිධඃ

(7) ඕහෝම් ත්‍රිපුර කදිරගුරු වේලායුධ උඩදිරි තෝංගු හර්දය ගිනි දේහේන්ද්‍ර උඩකිලච්චි දරිධඃ

(8) ඕහෝම් කන්ද කාහේශ් පුර පාදේශ් ගුරුතුමා හර්දිය ගිනි ඉරිධි තෙරියුං නාරායනේ දේහේaන්ද්‍ර දේහේන්ද්‍ර නරපුර ඉන්ද්‍ර දරිධඃ

(9) ඕහෝම් කීඹු උඩදිරි තෝංගු හර්ද ගිනි දේහේන්ද්‍ර උඩ කිලැච්චි නර ඉන්දු දිරිධඃ

(වාර 1008) 

කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි

Post a Comment

0 Comments