චන්ද්‍ර මංගල යෝගය

යෙදෙන ආකාරය 

කුජ සමග සදු ග්‍රහයා කේන්ද්‍රයේ එක් රාශියක් තුල සංයෝගව සිටීමෙන් චන්ද්‍ර මංගල යෝගය උදාවේ.කුජ ග්‍රහයා විසින් සදු ග්‍රහයා සම සප්තම වශයෙන් දැකීමෙන්ද සදුගෙන් හයවැන්නේ කුජ පිහිටා කුජ විසින් සදු ග්‍රහයා දෘෂ්ටි වශයෙන් දැකීමෙන්ද චන්ද්‍ර මංගල යෝගය උදාවේ.

ප්‍රතිඵල

නොසැලෙන ආත්ම ශක්තියක් පවතී.සෑම මොහොතකම ජයගැනීම පිලිබ්දව පමනක් සිතයි.බොහෝවිට ජයග්‍රහනය කරයි.ධනවත්වේ.අලසකමින් තොර පුද්ගලයෙකි.සමාජයේ ඕනෑම තැනක පෙරමුණ ගැනීමට කටයුතු කරයි.නායකත්වයටත් පාලනයටත් උපන් හපනෙකි.ප්‍රසිද්ධවේ.තම අරමුණු කෙසේ හෝ ජයගනී.කෝපයට පත්වන ගති ඇත.අසාධාරනය හමුවේ නොසැලී කටයුතු කරයි.මවට තරමක අයහපත් යෝගයකි.මවගේ සිත් රිදවීම් සිදුකරයි.විවාහය සම්බන්දවද දුර්වලතා පවතී.ශාරීරික ශක්තියෙන් යුතු පුද්ගලයෙකුවේ.

ජනක පී කුමාර
0714224572

Post a Comment

0 Comments