| 01 : නෙතඟින් බැලීම | 02 : ඇස් කැරකැවීම/ ඇස් නැටවීම |
| 03 : ඇස් පියවීම. | 04 : ඇස් නෙරා බැලීම. |
| 05 : වරින් වර බැලීම. | 06 : ඇස් අඩක් වැසීම. |
| 07 : ඇස් සම්පූර්ණයෙන් වැසීම. | 08 : වෙනතක් බලා සිටීම. |
| 09 : යමක් සිඹීම. | 10 : නාසය අකුලා ගැනීම |
| 11 : සුසුම් ලෑම. | 12 : කට කොනට නගා සිනා සීම. |
| 13 : තොල පිට පෙරළා සිනාසීම. | 14 : කොක්‌හඬලා සිනාසීම |
| 15 : තොලින් තොල හැපීම | 16 : බොරු කැස්‌ස |
| 17 : දිව දික් කිරීම. | 18 : දිව විකා පෙන්වීම. |
| 19 : දිව නැටවීම | 20 : කෑරීම. |
| 21 : රෙද්ද ලිහා නැවත ඇඳීම. | 22 : පැළඳ සිටින ආභරණ වරින් වර ඇල්ලීම. |
| 23 : හුරු අත වැනීම. | 24 : බඩ අත ගෑම |
| 25 : අත් කැසීම | 26 : පය කැසීම |
| 27 : ලයෙහි අත තැබීම. | 28 : අත් දෙක බැඳගෙන ලතාවට සිටීම. |
| 29 : දෙපා බරකර යැම. | 30 : පයින් ඉරි ඇඳීම |
| 31 : පයින් පය ගැටීම | 32 : අවයව පෙනෙන ලෙස සිටීම. |
| 33 : අවයව පෙනෙන ලෙස ඉඳගෙන සිටීම. | 34 : අවයව පෙපෙන ලෙස නිදා ගැනීම. |
| 35 : හේතුවක් නොමැතිව අවේලාවේ නිදා ගැනීම. | 36 : දොරකඩ රැක සිටීම. |
| 37 : කථා නොකර සිටීම. | 38 : දෙපා විහිදාගෙන සිටීම. |
| 39 : උඩබලාගෙන සිටීම. | 40 : කර බාගෙන සිටීම. |
| 41 : නාභිය පෙනෙන පරිදි රෙදි ඇඳීම. | 42 : බොළඳ ලෙස කථා කිරීම. |
| 43 : පියයුරු තද කර ඇඳීම. | 44 : මදක් නැමී බැලීම. |
| 45 : උරහිස නැටවීම. | 46 : ඉඟටිය නැටවීම. |
| 47 : පයෝධර නැටවීම. | 48 : දුවගොස් ගෙට වැදීම. |
| 49 : දොර කවුළු ආදියෙන් එබී බැලීම. | 50 : බොරුවට ඈනුම් ඇරීම. |
| 51 : කොණ්‌ඩය ලිහාගෙන යැම. | 52 : මඟ යමින් ආපසු හැරී බැලීම |
| 53 : වස්‌ත්‍රයේ කොනක් අල්ලාගෙන යැම. | 54 : ශබ්ද කොට කතා කිරීම. |
| 55 : දරුවන් සමඟ බොරු හුරතල් කිරීම. | 56 : කෝප වූවකු මෙන් කතා කිරීම. |
| 57 : ස්‌ත්‍රීන්ගේ අගුණ කීම. | 58 : කවට වචන කතා කිරීම. |
| 59 : පිරිමින්ගේ අගුණ කීම. | 60 : බොරු නෑකම් කීම. |
| 61 : බුලත් කෑමේ ගිජු බවක් දැක්‌වීම. | 62 : බොරු ක්‌ලාන්ත ගතියක් දැක්‌වීම. |
| 63 : විසිතුරු දෙයක් දෙස බලා වඩා කුහුලක් දැක්‌වීම. | 64 : ඉතා සුළු දෙයටත් බොහෝ බියවීම. |





0 Comments