ඇස්වහ කටවහ හෝවහ වලක්වා ගැනීමට මන්ත්‍රයක්

මන්ත්‍රය :




නොඉදුල් වතුර කළයකට අගුරු , කපු ඇට , වී ඇට දමා දෙහි අත්තකින් ජලය කළවම් කරමින් කපුටන් හෝ කුරුල්ලන් හැඩීමට ප්‍රතම අලුයම් කාලයේ ඉහත මන්ත්‍රයෙන් ජීවම් කරන්න.සාම්බ්‍රනි දුම් අල්ලමින් අබ ගිණි කබලකට දමන්න.

මෙම කටයුතු කිරීමට නොහැකිනම් මෙම මන්ත්‍රය කටපාඩමින් භාවිතා කරන්න.යහපත් ප්‍රතිඵල ලබාගත හැකිවේ.

ජනක පී කුමාර විසිණි. 
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය

Post a Comment

0 Comments