කාන්තාවකගේ කේෂ කලාපය මධ්‍යම ප්‍රමාණයෙන් යුතුව තිබියදී කෙස් අග රැලි සහිතවීනම් එම කාන්තාව ඉතා වාසනාවන්තියක් වන්නේය.ඇතෙකුගේ සොඩය නැමී ඇති ආකාරයෙන් කේෂ කලාපයේ අග කොටස නැමී ඇතිනම් පුණ්‍යවන්තියක් වන්නේය.පෙර කරනලද කුසල් සහිත කාන්තාවකි.ඉතා විශාල වූ කේෂ කලාපයක් සහිත කාන්තාව ඊර්ෂියා සහිත සහ රාගාධික තැනැත්තියක් වන බවද පොතපතෙහි සදහන්වී ඇත.ඉතා කුඩා ප්‍රමාණයට කොන්ඩය පිහිටීමද අයහපත් ලෙසත් සදහන්වේ.
පින භාග්‍යය සහිත උතුම් ගුණ පිරි ස්ත්‍රියක හදුනා ගැනීම සදහා දේහ ලක්ෂණ අංග ලක්ෂණ වේද ශාස්ත්‍රයෙහි සදහන් ස්ත්‍රී දේහ ලක්ෂණ 20 ක් පිළිබදව වූ සවිස්තරය.
0 Comments