පංච මහා පුරුෂ යෝග . භද්‍ර යෝගය

එක හතර හත හෝ දහය යන කේන්ද්‍රස්තාන හතරේ බුද ග්‍රහයා උච්චව හෝ ස්වශේත්‍රව සිටි විට බද්‍ර යෝගය උදාවේ.බුද ග්‍රහයා ලග්නයේ දික්බල වේ.එම නිසා ලග්නයේ යෙදෙන මෙම යෝගය ඉතා බල සම්පන්න වේ.

පල විපාක.

බද්‍ර යෝගය සහිත කේන්ද්‍ර හිමියාගේ තරුන පෙනුම සෑමදා ආරක්ශා වේ.හොද මතක ශක්තියක් සහිතය.ඉගනීමේ දක්ශයෙක් වේ.සෑමගේ ගරු බුහුමන් ලබයි.කිසිවෙකුගේ අනුකම්පාව ලබන්නට අකමෑතිය.දනය ලබයි.මෙය දනයෝගයක් ලෙසද හෑදින්වේ.කලාවට හිත ඈති ලේකන කලාවේ උසස් මිනිසුන් බිහිකිරීමට මෙම බද්‍ර යෝගය සමත්ය.

ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය

Post a Comment

0 Comments