පල විපාක
ශක්තිමත් සිරුරක් හිමිය.තමා නායකත්වයකට සුදුස්සෙක් වේ.මනා පෞර්ශයක් හිමි රජෙක් බදු බලවත් කෙනෙක් වේ.හමුදා අංශයේ නායකයන් මෙන්ම පිරිස්බල පාලනය කරන්නන් වේ.තමාගේ බලය දසත පෑතිරේ.රුචක යෝගය පිහිටා තිබියදී ගුරු හෝ බුද ග්‍රහයන් බලවත් නම් ඉංජිනේරුවෙකු දක්වා උසස් ඉගනීමක් ලබන්නට අවස්තාව ලෑබේ.රෑකියා අංශයේ උසස් කෙනෙකු වේ.ලග්නයෙන් දහවෑන්නේ යෙදෙන රුචක යෝගය ඉතා බලවත්ය.ලග්නය . හතර . හත යන ස්තානයන්ගේ යෙදෙන රුචක යොගය කුමන අංශයේ බලවතෙකු කලත් විවාහ ජීවිතයේ බාදා ඈති කරයි.එම නිසා දහයේ යෙදෙන මෙම යෝගය සියලු අංශයන්ගේ බලවතෙකු බිහිකරයි.
ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය





0 Comments