ත්‍රි ග්‍රහ සංයෝග සහ පලාපල

රවි සදු කුජ සංයෝගය.

මෙම ග්‍රහයන් තිදෙනා සුබ ස්තානයක සංයෝග වීමෙන් පුද්ගලා ශක්තිවන්තයෙක් කරයි.දනය සහ බලය ඈති අයෙකි.මෙම සංයෝගය සහිතව උපන් අයට හතුරුවීම හතුරාගේ විනාශයට හේතුවේ.යුක්තිගරුක කෙනෙකි.නමුත් නරක ස්තානයක සංයෝගවීම තුල නපුරු පව්කාරයෙකු උපදවයි.නිතරම කෝලාහල කරන අයෙකු වේ.

රවි සදු බුද සංයෝගය.

මම ග්‍රහයන් එකට සිටියදී උපදින අය බොහෝ උගතුන් වේ.ප්‍රසිද්දිය ලබයි.නරකට සිටියොත් ඈස් රෝග සහ කටහඩේ දෝශයන් ඈති අයෙකු කරයි.

රවි සදු ගුරු සංයෝගය.

උසස් ගුනයෙන් යුතු බලවත් කෙනෙකු කිරීමට මෙම ග්‍රහයන් තිදෙනාගේ සංයෝගය හේතුවේ.දනය සහ බලය ලබයි.නිරෝගී කෙනෙකු කරයි.සිත සහ කය ශක්තිමත් කරයි.නරක ස්තානයක සිටියහොත් නිතර ලෙඩ රෝගයන්ගෙන් පෙලෙන්නෙක් වේ.

රවි සදු සිකුරු සංයෝගය.

මෙම සංයෝගය ඈති අය මුදල් ඉපයීමේ බොහෝ මාර්ග දන්නා අයවේ.නමුත් සතුරන් ඈතිවේ.කාම ආශාවන් අදිකය.නරක පිහිටීමක් සහිත නම් පරදාර සේවනයට යොමුවේ.තවත් නරක අවස්තාවක මෙම සංයෝගය වූවේ නම් ගනිකා වෘර්තිය තම ආදායම බවට පත්කර ගෑනීමට උවද පසුබට නොවේ.

රවි සදු ශනි සංයෝගය.

මෙම සංයෝගය ඈති අය බලවත් අයවේ.ගලේ ගෑහුවත් මෑරෙන්නේ නෑති කෙනෙකි.කිසිම දෙයකට බිය නෑත.කිසිවෙකුට ගරුසරු නොකරයි.පසුකාලීනව මහා දනවතුන් ලෙස ප්‍රසිද්ද වේ.දුබලව පෑවතියේ නම් ඉපදීම මරනය වේ.

sathiye lagna palapala.අපල යෙදෙන මහදසා සහ අතුරු දසාවන් : Hadahana Lanka Astrological Services in Srilanka : Horoscope reading service in Sri Lanka : Horoscope Matching : ජනක පී කුමාර : හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය
ජනක පී කුමාර
හදහන ලංකා ජ්‍යෙතිෂය සේවය

Post a Comment

0 Comments