ගුරු ග්‍රහ සංයෝග

ගුරු සිකුරු සංයෝග

හොද ගෙවල් දොරවල් යාන වාහන වතු පිටි ලබාදෙන ග්‍රහ සංයෝගයකි.තරුන වයස ඉතා සෑප පහසුවට ගෙවීමට අවස්තාව හිමිකර දීමට තරම් බලවත් බවක් මෙම ග්‍රහයන් දෙදෙනාට පවති.උසස් ගුනවත් යහපත් විවාහයක් වේ.දරුවන් වාසනාවන්තවන අතර ජිවිතයේ සියලු යහපත බුක්ති විදීමට තරම් වාසනාවන්තයෙකු කරයි.මෙම ග්‍රහයන් දෙදෙනාගේ යෝගය කිසිකෙනෙකුට අයහපතක ගෙන එන්නේ නෑති බව පොතපතේ සදහන් වේ.එහෙත් අසුබ ස්තානයක මෙම සංයෝගය සිදුවුනේ නම් ඉහත සදහන් කරන ලද සුබපල අවම කරයි.

ගුරු ශනි සංයෝග

මෙය මහත් බලවත් සංයෝගයක් ලෙස හදුන්වයි.ගුරු සුබපල ලබාදෙන බලවත්ම ග්‍රහයා වන අතර ශනි අසුබ පලලබාදෙන බලවත් ග්‍රහයා වේ.මෙම බලවතුන් දෙදෙනාගේ සංයෝග වීම ඉතා යහපත් ලෙස සලකන්නේ එම නිසාවෙනි.තරුන වයසේ සිට ජීවිතය අඩියෙන් අඩිය ඉහලට නගි.දනය නිරායාසයෙන් ලෑබේ.පෙර පිං මහිමය ක්‍රියාත්මක වන්නට පටන්ගනී.රෑකියාවේ ඉහලම තත්වයට පත්වේ.ඉඩකඩම් ගෙවල් දොරවල් ලබන්නට තරම් ඉතා වාසනාවන්ත පිහිටීමකි.විවාහයද දරුවන්ද ඉතා වාසනාවන්තයන් වේ.එමෙන්ම සූදුව සහ ක්‍රිඩාවෙන් ජය හිමිවේ.

ශනි සිකුරු සංයෝග

මෙම සංයෝගයද යහපත් ලෙස හදුන්වයි.කරුනාවන්තයෙකි.සියලු කරුනු සාමදානව.යුක්ති ගරුකව විසදීමට තරම් ගුනයකින් යුත් කෙනෙකු වේ.එම නිසාම සමාජයෙන් ප්‍රසන්සා ලබයි.එම ආකාරයෙන්ම දනය ලබයි.කලබලයක් නෑති කෙනෙකි.තමාගේ ප්‍රමානයට ගෑලපෙන ආකාරයෙන් කටයුතු කරමින් දිනෙන් දින ඉදිරියට යයි.ඕනෑම ආකාරයක රක්ශාවක් මෙම සංයෝගය ඈති අයට කිරීමට ශක්තිය ඈත.විවාහ ජීවිතය යහපත් වනවා මෙන්ම විවාහ ජීවිතයේ දී ඈතිවන ගෑටලු සාමදානව විසදා ගෑනීමට හෑකියාව පවති.නමුත් විවාහය කල්පසු වේ.මෙම සංයෝගය අයහපත් ස්තානයක යෙදුනේ නම් සමහරවිට විවාහනොවී සිටින කෙනෙකු වන්නට පිලිවන.

sathiye lagna palapala.අපල යෙදෙන මහදසා සහ අතුරු දසාවන් : Hadahana Lanka Astrological Services in Srilanka : Horoscope reading service in Sri Lanka : Horoscope Matching : ජනක පී කුමාර : හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය
ජනක පී කුමාර
හදහන ලංකා ජ්‍යෙතිෂය සේවය

Post a Comment

0 Comments