චතුර් ග්‍රහ සංයෝග 02

රවි සදු බුද ශනි සංයෝගය

මෙම සංයෝගයෙන් උපන් අය බොහෝකොටම ගිහිගේ කලකිරුන අය වේ.තම නෑයන්ගෙන් හිතවතුන්ගෙන් වෙන්ව තෑනින් තෑන ඈවිදින අයවේ.ජීවිතයේ බොහෝ අඩුපාඩු සහිත වූ අය වේ.සෑපවත් ජීවිතයක් ලෑබීම දුශ්කරය.දුක ඔවුන් සෑපයක් සේ දකී.මහන වීමට යහපත් යෝගයකි.

රවි සදු ගුරු සිකුරු සංයෝගය

මෙම යෝගයද සුබපල දෙන බව කියා තිබේ.රජයේ උසස් තනතුරු ලබන අය වේ.විශාල දේපලක හෝ සමාගමක හිමිකරුවා වන්නට වාසනාව ලබයි.ඉගනීමෙන්ද දනයෙන්ද උසස් කෙනෙක් වේ.මෙම සංයෝගය දන යෝගයක් ලෙසද සෑලකේ.

රවි සදු ගුරු ශනි සංයෝගය

ශුප පලදෙන යෝගයකි.තීක්ශන බුද්දියක් ඈත.මෙලොව ජීවිතය සාර්තක කරගෑනීමට සියලු සම්පත් මෙම යෝගයෙන් ලබේ.

රවි සදු ශනි සිකුරු සංයෝගය

මෙම යෝගයෙන් උපන් අය දුර්වල ශරීර ඈති අයවේ.පිරිමියෙක් නම් කාන්තාවක් මෙන් සිත දුර්වලය.ආචාරශීලී කෙනෙකි.සෑමට ගරු කරයි.පව් නොකරයි.තරමක දනය තිබුනද කිසිවක් නෑති කෙනෙක් ලෙස ලෝකයාට පෙනේ.

රවි කුජ බුද ගුරු සංයෝගය

මෙම යෝගයෙන් උපන් අය ක්‍රියා ශුරයන්වේ.උගත් බුද්දිමතුන් වේ.දක්ශ කාර්මිකයෝත් ඉන්ජිනේරුවරුන් ආදීනුත් මෙම යෝගයෙන් බලවත් වූ අය වේ.ගුවන් නියමුවන් වෑනි වෘර්තීන් සදහා වඩාත්ම සුදුසු අය වේ.

රවි කුජ බුද සිකුරු සංයෝගය

මෙම යෝගයෙන් උපන් අය උගත් බුද්දිමතු ද දනවතුන්ද වේ.නමුත් තම දනයෙන් වෑඩි කොටසක් කාන්තාවන් සතුටු කිරීම සදහා වියදම් වේ.රූපයෙන් අග තෑම්පත් වූවෝ වෙති.

රවි කුජ බුද ශනි සංයෝගය

මෙම යෝගයෙන් උපන් තෑනෑත්තා දක්ශ කවිකාරයන් ය.තීක්ශන නුවන සහිතය.රජයෙන් ගරු කටයුතු තනතුරු ලබයි.නමුත් විටින් විට තම තත්වයට නොගෑලපෙන පහත් ක්‍රියාවන්හි නිරත වේ.

රවි කුජ ගුරු සිකුරු සංයෝගය

මෙම යෝගයෙන් උපන්නේ මහා දනවතෙකි.මහා බලවතෙකි.තම ජනතාව අතර ප්‍රදානියා වේ.මෙම ග්‍රහයන්ගේ දශාවන් නියම ආකාරයෙන් ලබීම් සිදුවුවහොත් එම කාරනා නියම ආකාරයෙන්ම සිදුවේ.

රවි කුජ ගුරු ශනි සංයෝගය

මෙම යෝගයද බලවත් එකකි.රජයෙන් උසස් තනතුරුද ආදායම්ද ලබන කෙනෙක් වේ.ඉගනීමෙන් උසස්වූ නිතිගරුක බවින් යුතු කෙනෙකි.ක්‍රියා ශක්තිය අදික වේ,ගමේ නගරයේ ප්‍රදානියෙක් වේ.

ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය

Post a Comment

0 Comments