පස්වෑන්න අදිපති සිටින ස්තානය අනුව පලාපල.

පස්වෑන්න අදිපති සිටින ස්තානය අනුව පලාපල.

පස්වෑන්න අදිපති පහේ නම් දරුවන්ට අපලයි.විශේශයෙන් පිරිමි දරුවන්ට අපල ගෙනදේ.තමා උත්සහවන්ත කඩිසර ගුනවත් නුවන ඈති අයෙකු වේ.දාර්මිකය.කාමාදික කෙනෙක් වේ.කෙසේ වෙතත් දරුවන්ගේ උදව් නොලබයි.

පස්වෑන්න අදිපති හයේ හෝ දොලොස්වෑන්නේ නම්දරුවන් තමාට ස්තුරු වෙති.දරුවන් අකාලයේ මරනයට පත්වේ.දරුවන් ගුනවත් බලවත් හෝ දනවත් නොවේ.

පස්වෑන්න අදිපති හතේ නම් යහපත් පිහිටීමකි.තම ගෞරවය ආරක්ශා වන ආකාරයට ක්‍රියාකරයි.තේජවන්ත ගති ඈති අයෙකි.තම දරුවන්ගෙන් සෑප ලබයි.

පස්වෑන්න අදිපති අටේ හෝ දෙකේ නම් දරු සම්පත් වෑඩි අයෙකි.බඩ ප්‍රදේශයේ පවතින රෝගයක් සහිත කෙනෙකි.අටේ නම් නපුරු සිතක් සහිත කෙනෙක් වේ.

පස්වෑන්න අදිපති නවයේ හෝ දහයේ නම් තම දරුවන් ඉතා උසස් වූද ගුනවත් වූද අය වෙති.එසේම දරුවන් වෑඩි කෙනෙකි.නවයේ නම් තම පවුල බලවත් කරන්නා වූ දරුවන් ලබති.දහයේ නම් තේජස් ඈති දරුවන් ලබයි.තමා ඉතා ගුනවතෙක් වේ.

පස්වෑන්න අදිපති එකොලොස්වෑන්නේ නම් ඉතාම යහපත්ය.බොහෝ දරුවන් ලබති.දරුවන් උසස් අය වෙති.තම රජයෙන් හෝ සමාජයෙන් උසස් කෙනෙක් වේ.දනය හිග නොවේ.කෙසේ වෙතත් පහ අදිපති දුර්වලව එකොලොස්වෑන්නේ සිටියේනම් දරුවන් අඩුවන්නටද පුලුවන.

පස්වෑන්න අදිපති හතරේ නම් ගුරුවරයෙකු ලෙස හෝ රජයේ සේවකයෙකු ලෙස බලවත් කෙනෙක් වන්නට වාසනාව හිමිකර ගනී.මවට යහපත්ය.දනයෙන් බලයෙන් ගුනයෙන් බලවත්වේ.

ජනක් පී කුමර්
Phone - 0702872322

Post a Comment

0 Comments