අප රට හිමිවන්නේ කුම්බ ලග්නයටය.එම කුම්බ ලග්නයට ලග්නාදිපතිවන සෙනසුරු ග්‍රහයා වක්‍රවීම රටක් වශයෙන් ජනතාවට වෑඩිවශයෙන් දක්නට ලෑබිනි.මහා වර්ශාවන් ඈතිවිය.ජීවිත හානි සිදුවිය.දේශපාලනික අංශයේ මතබේද දක්නට ලෑබේ.නිවසක් සහ පුද්ගලෙයෙක් ගත්තද එය එසේම විය.නමුත් දහමට ගරු කරන සාදාරනව ජීවත්වන කිසිවෙකුට බලවත් අයහපතක් සිදු නොවිනි.සෙනසුරු හොදට ඉතා හොදය.නරකට ඉතා නරකය.සෙනසුරුගේ බලවත් පාපී බව ගෙවුන දිනයන්වලදී ඔබ අත්දකින්නට ඈත.සෙනසුරු බලවත් රජුන් බිහි කරන්නට සමත් සේම රජුන් හිගන්නන් කිරීමටත් සමත්ය.
සෙනසුරු මහදසා අතුරු දසා ගතකරන අයටත් සෙනසුරුගේ ජම්ම,ලග්න.අශ්ටම ආදී බලවත් ඒරාශ්ටක අපලයන් ගතකරන අයටත් ගෙවීගිය කාලය එතරම් යහපත් කාලයක් නොවූබව කිවයුතුය.මීන ලග්න හිමියන්ට නම් යහපතක් සිදුවූවාය කිව නොහෑක.නමුත් උපතේදී සෙනසුරු බලවත්ව සිටියානම් එතරම් අයහපතක් නොවන්නටද ඈත.
කෙසේ වෙතත් සියල්ල සිදුවී අවසන් වෙමින් ඈත.2013 ජුලි 08වන දා උදෑසන 9.41 ගුරු හිමි පුනාවස නෑකතේ පලමු පදයෙන් සෙනසුරු තම වක්‍ර ගමන අවසන් කරයි.නෑවතත් සෙනසුරු බලවත් වේ.මෙම බලවත්වීම 2014 නොවෑම්බර් 2වනදා දක්වා බලපවත්වයි.අප රටටත් ජනතාවටත් යහපත් කාලයක් උදාවේ.නමුත් දෑනට සියලුම ලග්න හිමියන්ට කාල සර්ප යෝගයක් ලබා ඈත.එම නිසා සෙනසුරු ග්‍රහයාගේ උච්ච බලයෙන් ලෑබේන යහපත් ප්‍රතිපලයන්ට බාදාවක් සිදුවේ.2013 ඔක්තෝම්බර් 3වන දිනයෙන් මෙම කාල සර්පයෝගය ඉවත්ව යන තෙක් එතරම් යහපත් බවක් ඈතිවේ යෑයි කිවනොහෑක.සෙනසුරු නෑවතත් බලවත්වීම සහ 2013 ඔක්තෝම්බර් 3වනදායින් කාල සර්පයෝගයේ බලපෑම ඉවත්වූවායින් පසුව සියලු අංශයන්ගේ සුබ දායක තත්වයක් ඈතිවේ.
ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය





0 Comments