ත්‍රි ග්‍රහ සංයෝග 05

සදු බුද සිකුරු ග්‍රහසංයෝගය.

සිත කාමය සහ නුවන එකට එක්වේ.ඉගනීම උසස් වේ.එයින්ම දනයද සෑපයද ලබයි.වාසනාවන්ත විවාහයක් සහ දරුවන් ලබයි.මිතුරන් උගතුන් වේ.ඉතා ප්‍රසිද්දිය ලබන බලවතුන් අතර බලවතෙකු වේ.මෙහි අයහපතක්ද වේ.අනාචාරශීලී අයෙකු වේ.ඒ පිලිබදව ලෑජ්ජාව ඈති අයෙකු නොවේ.චරිතයට හානිකර ගන්නා අයෙකි.මහලු වයසට පත්වුවත් තමා තරුනයෙකු ලෙසින් සිතා කටයුතු කරයි.

සදු බුද ශනි ග්‍රහසංයෝගය.

තද ශක්තිමත් හිතක් ඈති අයෙක් වේ.ගුනවත් බක්තිමත් අයෙක් වේ.රජයෙන් උපකාර ලබන කෙනෙකි.උගත් පන්ඩිතයෙකි.බොහෝ තෑම්පත් ගති ඈත්තෙකි.

සදු ගුරු සිකුරු ග්‍රහසංයෝගය.

මෙම සංයෝගයෙන් උපන් අයගේ මව ඉතා උසස් කෙනෙක් වේ.තමා කුඩා කාලයේ සිටම සෑපවත් ජීවිතයක් ගතකරයි.විවාහයත් දරුවනුත් ඉතා උසස් වාසනාවන්ත අය වේ.මහන්සියකින් තොරව දනය උපයයි.කාන්තා පක්ශයේ උදව් ලබන කෙනෙක් වේ.ජීවිතයේ අවසානය දක්වා සෑප ලබයි.

සදු ගුරු ශනි ග්‍රහසංයෝගය.

මෙම යෝගවීම යහපත්ය.නමුත් තමාට වඩා වෑඩිවයස කාන්තාවන්ට හෝ පුරුශයන්ට සිත්වේ.සමහර විට විවාහ වන්නේද එවෑනි අය සමග වේ.ඉගනීමද දනයද,බලයද කිසිම අඩුවක් නෑත.රාජ්යෙන් ගරු බුහුමන් ලබන අයෙකි.

සදු සිකුරු ශනි ග්‍රහසංයෝගය.

මෙම යෝගය දුර්වලව පිහිටීම ශ්‍රමනයෙකු වීමට අවස්තාව සලසයි.එය එසේ උවහොත් ලෝකයාගේ ගෞරවය ලබන රජුගේ උපදේශයෙකු වූ පන්ඩිත ශ්‍රමනයෙකු කරයි.

sathiye lagna palapala.අපල යෙදෙන මහදසා සහ අතුරු දසාවන් : Hadahana Lanka Astrological Services in Srilanka : Horoscope reading service in Sri Lanka : Horoscope Matching : ජනක පී කුමාර : හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය
ජනක පී කුමාර
හදහන ලංකා ජ්‍යෙතිෂය සේවය

Post a Comment

0 Comments