ඔබගේ හදහන ඔබ හදුනාගන්න.

ඔබගේ හදහන ඔබ හදුනාගන්න.

ඔබ උපන් මොහොතේ රශි වලල්ලේ,ඒ ඒ ග්‍රහයන් සිටි ආකාරයට ඔබගේ හදහන සෑකසේ.හදහනක රාශි බේදයක් නොමෑතිව ලග්නස්තානය,දනස්තානය ආදීවශයෙන් ස්තාන දොලොසක් දක්නට ලබේ.ඒ ඒ රශියෙන් කියවෙන ඔබගේ ජීවිතයට වෑදගත් කරුනු මොනවාදෑයි බලමු.මෙය ඒ ඒ රාශිය පිලිබදව කරනුලබන හෑදින්වීමක් පමනි.

ඉහත අංක 01 ..... ලග්නස්තානය.

ප්‍රදාන වශයෙන් කෙනෙකුගේ ශරීරය,අගපසග,චරිතය,පුද්ගල පෞර්ශය,රූපස්වබාවය.ගතිගුන,වාසනාව.අවාසනාව.උස්පහත් බව.මෙන්ම ජීවිතකාලය කෙසේද කියාත් ලග්නස්තානයෙන් කියවේ.ල්ග්නගේ ගුරු,බුද යන ග්‍රහයින් බලවත් වේ.

ඉහත අංක 02 ..... දනස්තානය.

දනස්තානය.කුටුම්බස්තානය.ස්වස්තානය යන නම් වේ.අතේ ඉතිරිවන දනය.දේපල අයිතිය.සිහිය.වචනයේ බලවත්කම.ඈස්පෙනීම..දියුනුව සහ පිරිහීම.විවාහයෙන් පසු ගෙවෙන ජීවිතය ගෘහ ජීවිතය හා මරනය පිලිබදව දෙවෑන්නෙන් කියවේ.

ඉහත අංක 03 ..... වික්‍රමස්තානය.

සහෝදර සහෝදරියන්.පිය පක්ශයෙ නෑයන්.අසල්වෑසියන්.කාර්මික තාක්ශනික දක්ශතාවයන්.වික්‍රමය.කන් ඈසීමේ බල දුබල කම්.ලියකියවිලි කටයුතු.සුලු ගමන්.ආදිය පිලිබදව කියවේ.

ඉහත අංක 04 ..... බන්දුස්තානය

මව්පියන්ගෙන් ලෑබෙන දේපල.යානවාහන.ඉඩකඩම්.ගෙවල් දොරවල්.මවගේ නෑ,හිතවතුන්,මව.මව පිලිබද විස්තර.සිත පිලිබද විස්තර.තමාගේ ජීවිතයේ අවසාන කලය ආදිය පිලිබදවත් හතරවෑන්නෙන් කියවේ.

ඉහත අංක 05 ..... පුත්‍රස්තානය.

ආගම සහ දර්ශනය පිලිබද දෑනුම.ග්‍රන්ත කරනය.ආලය පිලිබද තත්ව.ඉගනීමෙන් ලබන්නාවූ උසස් බව.දරුසම්පත්.දරුවන්ගේ වාසනාව,අවාසනාව.පෙර බවය ආදිය පිලිබදව කියවේ.

ඉහත අංක 06 ..... රෝගස්තානය.

ලෙඩරෝග.මෙහෙකරුවන්.ගවමහීශාදී සතුන්.සුකවිහරනය.ආහාර රුචිය.සතුරන්.නයගනුදෙනු.නෑන්දා,මාමා සහ එමපක්ශයේ නෑයන්.ආදී කරුනු හයවෑන්නෙන් හෙලිවේ.

ඉහත අංක 07 ..... විවාහකස්තානය.

විවාහය ප්‍රදානයි.පිරිමියෙකුගේ නම් බිරිදද.කාන්තාවකනම් ස්වාමියාද.ඔවුන්ගේ සම්බන්දතාවයේ බල දුබලකම්ද.විටක මරනය සම්බන්දවද හත්වෑන්නෙන් කියවේ.

ඉහත අංක 08 ..... මාරකස්තානය.

ජීවත්වන කාලය කොපමනද.මරනයේ ස්වබාවය.සිතෙහි පවතින දුර්වලතා.අනුන්ගෙන් ලබෙන දනය.විවාහයෙන් ලෑබෙන දායාද.විවාහයෙන් පසු බිරිද හෝ ස්වාමියාගේ දුර්වලතා ආදිය පිලිබදව කියවේ.

ඉහත අංක 09 ..... බාග්යස්තානය.

ආගමට දහමට ඈති ලෑදියාව.පෙර පින්බලය.පියා සහ පියාගේ සෑපදුක.උසස් ඉගනීම.විදෙස් ගමන්.විවාහක පාර්ශවයේ බලවත්,දුර්වලකම් ආදිය කියවේ.හදහනක ලග්නයට පසු බලවත්ම ස්තානයක් ලෙස නවවෑන්න හෑදින්වෙ.නවයේ සිටින කිසිම ග්‍රහයෙකු අසුබපල නොදේ.

ඉහත අංක 10 ..... කර්මස්තානය.

රෑකියාව පිලිබදව ප්‍රදානවේ.දියුනුව සහ එයට ලෑබෙන බලය.රෑකියාවේ ස්වබාවයත්.තනතුරු,උසස් පදවි.ආදියත් පිලිබදව දහවෑන්නෙන් කියවේ.

ඉහත අංක 11 ..... අයස්තානය

සමාජ මිත්‍ර තත්වය.වෑඩිමල් සහෝදරයන්.මෙන්ම සියලුම ලෑබීම්.සමාජසේවාවන්ට ඈති හිත,ආදිය එකොලොස්වෑන්නෙන් කියවේ.

ඉහත අංක 12 ..... වෑයස්තානය

හිරගෙව්වල්.වද බන්දන.රහස්කටයුතු.දුක්. ආදියත්.තමාගේ වියදමත්.විදෙස්ගමන් මෙන්ම.දුක්කරදර වලදී ගම රට හෑරයාමද,දොලොස්වෑන්නෙන් කියවේ.

ජනක් පී කුමර්
Phone - 0702872322

Post a Comment

0 Comments