මල බද්ධයට අත්දුටු ප්‍රතිකාරයක්


පඩ වැල් නම් වූ වැල්වල කොළ ගෙන සිහින්ව ලියා වතුර දමා තම්බාගන්න.පත දෙක එකට සිදවිය යුතුය.තම්බාගත් ජලය සීනි ස්වල්පයක් දමා බීමට ගන්න.එක් දිනක් බීම ප්‍රමාණවත්වේ.බඩ බුරුල්වීම සිදුවේ.මීට අමතරව උනු ජලය පාණය කිරීමත් එළවළු පලා වර්ග නිතර ආහාරයට එක්කරගැනීමත් සුදුසුවේ.

මෙම ප්‍රතිකාරය අර්ශස් රෝගයෙන් පීඩාවිදින අය සදහාද ඉතා යහපත්වේ.මල බද්ධය අර්ශස් රෝගයේ මූලික ලක්ෂණයක් වන අතර මූලික අවස්තාවේදීම නිසි ප්‍රතිකාර මගින් මල බද්ධය පාලනය කරගැනීම යහපත්වේ.මීට අමතරව තේ බීම වෙනුවට නෙල්ලි තම්බා බීමද ඉතා යහපත් ප්‍රතිකාරයකි.