පෘතුවියේ ඇතිවන සෘතු බේධය

 

සූර්ය්‍යා වටා පෘතුවිය ගමන් කිරීමේදී සහ පෘතුවිය තමා වටා පරීභ්‍රමණය වීමේදී පෘතුවිය මතුපිට සිදුවන කාලුගුණික දේශගුණික විපර්යාසයන් මත , පෘතුවිය මත සෘතු බේධය ඇතිකරයි.පෘතුවියට සූර්ය්‍යා වට එක් වටයක් ගතකිරීමට දින 356.05 ක පමණ කාලයක් ආසන්න වශයෙන් ගෙවීයන අතර , මෙය සූර්ය්‍ය මාසයක් ලෙස හැදින්වේ.පෘතුවියේ ඇතිවන සෘතු බේධය පිළිබදව සරලව සහ පැහැදිලිව ඉහත වීඩියෝව තුලින් ඔබට අවබෝධ වනු ඇතැයි හඳහන ලංකා අපි විස්වාස කරන්නෙමු. 

 ජනක පී කුමාර
 හඳහන ලංකා 
 0712764440
 www.senasuru.com

Post a Comment

0 Comments