හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය වෙත සපැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු !
විස්වාසනීය සහ සියුම් සත්‍ය ලෙස ඔබගේ ජම්ම පත්‍රය පරීක්ෂාකර ගැනීමට අවශ්‍ය නම් පහත සදහන් ෆෝරමය පුරවා අපවෙත යොමුකරන්න.
ජම්මපත්‍ර පරීක්ෂාවේදී වසර දෙකක් සදහා පලාඵල ලබාදෙන අතර , මීට අමතරව කේන්ද්‍රයේ ග්‍රහ බල තත්වයන් පිලිබදව සහ සමස්ත ජීවිත කාලයටම බලපානු ලබන සුබ අසුබ සියලු තත්වයන් පිළිබදවද , ග්‍රහ යෝග බල දුබලතා පිළිබදව පැහැදිලිකිරීමක් ලබාදෙමි.මේ සදහා රුපියල් 1000 ක මුදලක් අයකරන අතර මුදල් ලැබීමෙන් පසුව පමණක් පලාඵල පරීක්ෂාව ලබාගත හැක.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය වෙත ආ ගිය ඔබට ස්තුතියි !
