රාහු කේතු මාරුව - 2020 සැප්තැම්බර් 23 - 2022 අප්‍රියෙල් 11 අතර කාලයේ රාහු ග්‍රහයා වෘෂභ රාශියේද කේතු ග්‍රහයා වෘශ්චික රාශියේද ගමන් කරයි.මෙම සුවිශේෂී ග්‍රහ මාරුවේ ප්‍රහිඵල මෙම වීඩියෝවේ දැක්වේ.
ජනක පී කුමාර
හඳහන ලංකා ජ්‍යෙතිෂය සේවය
අර්ථ - ධර්ම - කාම මෝක්ෂ සිව්වැදෑරුම් මනුෂ්‍ය උපතේ අතීත - වර්තමාන - අනාගත කර්මපල විග්‍රහය
0 Comments