01 - අජ වාහන ඒරාශ්ටකය - අපලයි - අසුබයි
02 - කාක වාහන ඒරාශ්ටකය - අපලයි - අසුබයි
03 - තුරග වාහන ඒරාශ්ටකය - සුබයි
04 - හස්ති වාහන ඒරාශ්ටකය - සුබයි
05 - හංස වාහන ඒරාශ්ටකය - සුබයි
06 - වෘෂභ වාහන ඒරාශ්ටකය - සුබයි
සදු සිටි භාවයෙන් දොළොස්වැන්නට සෙනසුරුගේ පැමිණීමේ සිට සදු සිටි ස්තානය සහ සදුගෙන් දෙවැන්න හරහා සෙනසුරු ගමන් කරමින් , දෙවැන්නෙන් ඉවත්වීම දක්වා වූ වසර හතයි මාස හයකට ආසන්න කාලය ජම්ම ඒරාශ්ටක අපලයවේ .. මෙහි .......
02 - කාක වාහන ඒරාශ්ටකය - අපලයි - අසුබයි
03 - තුරග වාහන ඒරාශ්ටකය - සුබයි
04 - හස්ති වාහන ඒරාශ්ටකය - සුබයි
05 - හංස වාහන ඒරාශ්ටකය - සුබයි
06 - වෘෂභ වාහන ඒරාශ්ටකය - සුබයි
07 - මහීෂ වාහන ඒරාශ්ටකය - මිශ්‍රඵලදායකවේ
සදු සිටි භාවයෙන් දොළොස්වැන්නට සෙනසුරුගේ පැමිණීමේ සිට සදු සිටි ස්තානය සහ සදුගෙන් දෙවැන්න හරහා සෙනසුරු ගමන් කරමින් , දෙවැන්නෙන් ඉවත්වීම දක්වා වූ වසර හතයි මාස හයකට ආසන්න කාලය ජම්ම ඒරාශ්ටක අපලයවේ .. මෙහි .......
01 පළමු දින සිට ඉදිරියට දින 100 ක් දක්වා කාලය අසුබයි
02 මීලග අවුරුදු 01 යි මාස 01 යි දින 10 සුබයි - විජය ශ්‍රී
03 මීලග අවුරුදු 01 යි මාස 08 ක කාලය අසුබයි
04 මීලග අවුරුදු 01 යි 04 ක කාලය සුබයි - ධන ශ්‍රී
05 මීලග අවුරුදු 01 යි මාස 01 යි දින 10 ක කාලය අසුබයි
06 මීලග මාස 10 ක කාලය සුබයි - රාජ ශ්‍රී
07 මීලග මාස 06 යි දින 20 අසුබයි
08 මීලග මාස 06 යි දින 20 සුබයි - සැප ශ්‍රී
09 අවසන් මාස 06 ක කාලය අසුබයි
ජනක පී කුමාර : විසිනි
ජනක පී කුමාර : විසිනි