මුලින්ම ඔබ කළ යුතු වන්නේ දෙහි ගෙඩි 3 ක් කහ වතුරෙන් සෝදා ගන්න. ඉන්පසු පාන්දර 5.00-6.00 වේලාවට නිවසේ බුදු පහන ළඟ එළඟිතෙල් පහනක් පත්තු කරන්න නැති නම් සොයාගත්ත දළ ඇති ඇතෙකුගේ අලියකුගේ පින්තූරයක් තබා පහත සඳහන් ගාථාව වරකට 7 බැගින් දින 7 ක් කීමයි. මෙය බ්‍රහස්‌පතින්දා දිනෙක කරන්න.
ඉන් පසු මුහුදු වතුර ගෙන ඉහත කී ගාථාවෙන් 21 වර මතුරා ගත් පස්‌තෙල් ස්‌වල්පයක් ජලයට මුසුකර නිවසට හා වත්තට ඉසින්න.
සියලුම භූත දොaෂ ග්‍රහ දොaෂ ඉවත් වී දරුවා හෝ දැරිය දෙමවුපියන්ට ඉන්පසු කීකරු වන්නේය.
ධම්මෝ ධම්මෝ ධම්මෝ ධම්ම බලං
බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධ බලං
සංඝෝ සංඝෝ සංඝෝ සංඝ බලං
මනිමකුට මත් පද්මේ හුං හුං හුං පට්‌ට
පුලේ ඒස්‌වාඃ
ඕං ඕං ටං ටං ටීං ටීං
අං ඉං උං එං ඕං ඕං
මනි මකුට ධාරණී හුං හුං හුං
සෘං සෘං සෘං පට්‌ට පුලේ ඒස්‌වාඃ
බුද්ධෝ බුද්ධ වරං වරං
ධම්මෝ ධම්ම වරං වරං
සංඝෝ සංඝෝ සංඝ වරං
ඕං ඕං ටං ටං ටිං ටිං
අං ඉං උං එං ඕං ඕං
මනි මකුට මණි පද්මේ හුං ඒස්‌වා
ජ්‍යෙතිෂවේදී මීගොඩ සමන් බණ්‌ඩාර
No comments:
Post a Comment