කිං කරිස්‌සන්ති තාරකා නිවැරදි තේරුම




නක්‌ඛත්තං පතිමානෙත්තං
අත්ථෝ බාලං උපච්ජගා
අත්ථො අත්ථස්‌ස නක්‌ඛන්තං
කිං කරිස්‌සන්ති තාරකා

ජාතකපාලිය > නක්‌ඛන්ත ජාතකය


අත්ථො අත්ථස්‌ස නක්‌ඛන්තං කිං කරිස්‌සන්ති තාරකා, මෙයින් කියවෙන අර්ථය අනුව අපට නැකත් ග්‍රහ අපල ගැන කතා කල හැකිද?


අනන්ත අපරිමාණ ලෝසතුන් නිවා සනසාලමින් සදහම් අමා ගඟුල බොහෝ කල් ගලා බසීවා ! 

අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර මහ තෙරුන්
උපුටා ගැනීම - www.waharaka.com