Life Astrology Magazine

Life Astrology Magazine



ශ්‍රී ලංකාවේ සහ අනිකුත් රටවල විවිධ භාෂාවන්ගෙන්  ප්‍රසිද්ධ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍යය තුළ දිනපතා සතිපතා ජ්‍යෙතිෂයට සම්බන්ධ සහ වෙනත් මාතෘකා හරහා , උගතුන් අතින් ලියා ඵළකරණු ලබන්නාවූ ළිපි , ඔවුන්ගේ බුද්ධිමය අයිතියට හානි නොවන පරිදි , උපුටා ගනිමින් සියලු දැනුම එකම බ්ලොග් අඩවියක් හරහා පාඨකයා වෙත ගෙන ඒමේ පරම  අභිළාෂය ලෙස ගෙන මෙම බ්ලොග් අඩවිය ක්‍රියාත්මකවේ.

මෙම බ්ලොග් අඩවියෙහි ඵළවන්නාවූ කිසියම් වූ ළිපියක් හෝ වෙනත් අංගයක් පිළිබදව , එහි කර්තෘ වරයා විසින් යම් අප්‍රසාධයක් දක්වන්නේ නම් , එම ළිපිය හෝ වැඩසටහන , එසැනින් ඉවත්කිරීමට අප වගකීමෙන් යුතුව බැදී සිටින්නෙමු.

දැනුම බෙදීයා යුතු අතර , එසේ නොවන සෑම අවස්තාවකදීම සමාජය දැනුමෙන් පිරිහීයනු ඇත.වර්තමානයේ ජ්‍යෙතිෂය සහ එයට බද්ධ වූ විෂය ශේත්‍රයන් ජනතාව අතර දැඩි අප්‍රසාධයට ලක්වීමට මූලික හේතුවද දැනුම සමාජය වෙත ගලා නොයාම වෙයි.උගතුන් නිහඩව සිටීම මෙහි ප්‍රධාන සාධකය වන අතරම නූගතුන් ධනය , සැපය උදෙසා සමස්තය වෙත හානිකරමින් සිටියි.

අප සමග සම්බන්ධවීම සදහා -

සැකසුම  - ජනක පී කුමර
ඊමේල් - janakpkumar@gmail.com 
ළිපිනය - ඇහැළියගොඩ
දුරකතන අංකය - 0702872322

Life Astrology Magazine බ්ලොග්  අඩවිය වෙත පිවිසෙන සහෘ පාඨක  ඔබ සැම , ලයිෆ් ජ්‍යෙතිෂය සගරාව වෙනුවෙන් අපි ඔබ සැම ගෞරවයෙන් යුතුව පිළිගන්නෙමු.

.........................................................

This blog aims to bring all the knowledge to the readers through a single blog site, quoting articles written by scholars on Sri Lanka's public websites and social media on a daily, weekly, astrological and other topics, without compromising their intellectual property rights. The site is active.

If an article or other feature of this blog post is found to be inappropriate by its author, we are responsible for the immediate removal of that article or program.

Knowledge must be shared, and every time society does not, knowledge will degenerate. Is harming to.

Edited by Janaka P Kumara
Email - janakpkumar@gmail.com
Article - Eheliyagoda
Phone number - 0702872322

Welcome to Life Astrology Magazine Blog Readers, Life Astrology Magazine.